O/L Fail නම් ජීවිතේ ඉවරද? මෙන්න සුපිරි අවස්ථාවක්! | NVQ / NAITA Courses 2026
Maths with Chathura Madushan
0:00 / 0:00
O/L Fail නම් ජීවිතේ ඉවරද? මෙන්න සුපිරි අවස්ථාවක්! | NVQ / NAITA Courses 2026
1 131 просмотр · 1 месяц назад
Maths with Chathura Madushan
39,1 тыс. подписчиков
1 131 просмотр · 1 месяц назад
O/L Fail නම් ජීවිතේ ඉවරද? මෙන්න සුපිරි අවස්ථාවක්! | NVQ / NAITA Courses 2026
සාමාන්‍ය පෙළ (O/L) විභාගය ලියලා ඉවර වුණු, ඒ වගේම O/L ප්‍රතිඵල ගැන ලොකු බයකින් හෝ පීඩනයකින් ඉන්න නංගිලා මල්ලිලා වෙනුවෙන්ම කරපු විශේෂ වීඩියෝවක්. සාම්ප්‍රදායික විදිහට A/L පන්ති කාමරවලටම කොටු නොවී, කිසිම වියදමකින් තොරව (100% Free) රජයේ අනුමැතිය සහිතව ලෝක පිළිගත් වෘත්තීය සුදුසුකමක් (NVQ Level 3 & 4) හදාගෙන ඉක්මනින්ම ස්ථිර රැකියාවකට හෝ විදේශ රැකියාවකට යන්න පුළුවන් සුපිරිම පාරක් තමයි NAITA කියන්නේ.
මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ:
NVQ Levels කියන්නේ මොනවාද? (Level 1 to 7)
O/L ලියපු අයට කරන්න පුළුවන් ජනප්‍රියම NAITA Courses මොනවාද?
මේ කෝස් ඇත්තටම නොමිලේද? රජයෙන් දෙන දීමනා (Allowance) මොනවාද?
ලංකාවේ හැම තැනකම NAITA තියෙනවාද?
O/L වලින් පස්සේ කාලය නාස්ති නොකර ජීවිතේ ගොඩදාගන්න බලන හැමෝම මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න. ඔයාගේ යාළුවෝ අතරෙත් Share කරන්න!
👉 තවත් මෙවැනි අධ්‍යාපනික සහ වෘත්තීය මඟපෙන්වීම් ලබාගැනීමට "Maths with Chathura" චැනල් එක Subscribe කරලා තියාගන්න.
#WhatsAfterOL #NAITACourses #NVQLevel4 #SriLankaEducation #MathsWithChathura #VocationalTraining #JobsAfterOL #SriLankaJobs