Перейти к содержимому

මාස ගාණක් Use කරපු Realme P3 Ultra එකේ ඇත්තම තත්ත්වය! (Used Review)

SL Section

0:00 / 0:00

මාස ගාණක් Use කරපු Realme P3 Ultra එකේ ඇත්තම තත්ත්වය! (Used Review)

6 271 просмотр · 1 мес. назад
SL Section
125 тыс. подписчиков
6 271 просмотр · 1 мес. назад
රු. 53,000කට Used විදිහට ගත්ත Realme P3 Ultra එක මාස ගාණක් මගේ primary device එක විදිහට use කරලා ගත්ත ඇත්තම practical experience එක මේ video එකෙන් කතා කරනවා. MediaTek Dimensity 8350 Ultra chipset එකේ performance, 6000mAh battery එකේ SoT, 50MP OIS camera එක සහ 1.5K 120Hz display එක දිගුකාලීන භාවිතයේදී කොහොමද perform කළේ? මේ price range එකේ used phone එකක් හොයන කෙනෙක්ට මේක ඇත්තටම worth deal එකක්ද කියලා දැනගන්න video එක සම්පූර්ණයෙන්ම බලන්න! 🔔 Video එක හොඳයි නම් Like කරලා, Channel එක Subscribe කරලා සෙට් වෙන්න! ඔයාලට තියෙන ප්‍රශ්න පහළින් Comment කරන්න. #RealmeP3Ultra #RealmeSriLanka #TechReviewSinhala #UsedPhoneDeal #SinhalaTech #RealmeUI 📩 Contact & Sponsorship Email: slsectionofficial@gmail.com Phone: +94 768 476 413 Telegram: https://t.me/slsection 🌐 Follow Us on Social Media Facebook:   / tharindu.slsection   Instagram:   / slsection   TikTok:   / slsection   🙏 Thanks for Watching! Don’t forget to Like, Comment & Subscribe!