(සම්පූර්ණ කතාව)දොරට තට්ටු කරලා කාමරේට එන්න දන්නෙ නැද්ද ....? ලොකු බේබි ගිනි පිටවෙන දෑසින් .......
නිහඬ සිතළු ( Nihada Sithalu )
0:00 / 0:00
(සම්පූර්ණ කතාව)දොරට තට්ටු කරලා කාමරේට එන්න දන්නෙ නැද්ද ....? ලොකු බේබි ගිනි පිටවෙන දෑසින් .......
30 021 просмотр · 2 дн. назад
නිහඬ සිතළු ( Nihada Sithalu )
4,24 тыс. подписчиков
30 021 просмотр · 2 дн. назад
නපුරු දෑසක් ❤️
පියාගේ ණය මුදලට හිලව්වක් වශයෙන් වලව්වේ මෙහෙකාරකමට ගිය ඇය... අවසානයේ ඒ වලව්වේම චූටි මැණිකේ බවට පත්වෙයිද......? 🥺❤️
තමන්ට කොතරම් නපුරු විදිහට සැලකුවත්, තමන් ආදරය කළ තරුණයාගේ දුකේදී ඔහු තනි නොකළ සාරිතාගේ කතාවයි මේ. 💕
රූපය, තරුණකම සහ ධනයට වඩා ආදරයත්, ඉවසීමත්, කරුණාවත් වටිනා බව කියාදෙන සංවේදී ආදර කතාවක්.
නපුරු දෑසක් ❤️
✍️ : තිලෝචනී වන්නිනායක
කතාව රසවිඳින්න. ඔබේ අදහසත් කමෙන්ට් එකකින් කියාගෙන යන්න. ❤️
කතාව ලස්සනයි නම් Like කරන්න, Share කරන්න, තවත් ලස්සන සිංහල කතා අහන්න අපේ චැනල් එක Subscribe කරලා එකතු වෙන්න. 🥰🔔
#නපුරුදෑසක් #සිංහලකතා #සිංහලනවකතා #ආදරකතා #SinhalaStories #SinhalaNovel #NihadaSithalu