ගෝටා ගන්නවලු - Vlog Ep 566 - Gune Aiyage Kamare
Gune Aiyage Kamare
0:00 / 0:00
ගෝටා ගන්නවලු - Vlog Ep 566 - Gune Aiyage Kamare
55 373 просмотра · 3 месяца назад
Gune Aiyage Kamare
152 тыс. подписчиков
55 373 просмотра · 3 месяца назад
Buy Gune Aiya a plain tea : / membership
Bakannila - / @bakannila_lol
for Coporate inquries : +9471 113 3930
Our Facebook : / guneaiyagekamare
ලිං කටින් වැටී ලිං කටින් ම ගොඩ ආවේ නැතූව පොලවට පස් උනු උන් ඕනෑතරම් ය.
ගොඩ ඉඳන් බිම බලන් ඉන්න උන්ට වැඩිය ලිඳේ ඉන්න ගොම්බෝ අහස දැක ඇත්තේය.
ලිඳෙන් වතුර බීලා මුහුදට ආවැඩුවාට උල්පත් එක්ක යාලු ලිඳ ට ගානක්වත් නැත්තේය.
ඩයිනෝසර් size ලෝකයක අපි කැහුටු කුහුඹුවන් ය. කිසිවකට නිශ්චිත නිර්වචන නැත.. අපි කියන්නේ අපි ට හිතෙන දේය. ඔබට ඇහෙන්නේ ඔබට ඕන දේය.
ලෝකය ඔහේ ගලා යන්නේය..අපේ සිනහා මල් ලෙස පිපෙන්නේය.
අපේ කඳුළු ගල් ලෙස මිදෙන්නේය.
ඒ නිසා මල් අඩුය
. ගල් වැඩිය..
Lets Look at Sri Lankan society in a differnt light. Let's share your opinion about day to day things - Gune Aiyage Kamare is where we can do all that.
Welcome to
#guneaiyagekamare #guneaiya