වයඹ විශ්වවිද්යාලයේ පැවැත්වූ විශේෂ ධර්ම දේශනාව | බුදු දහම යනු දර්ශනයක්ද? ආගමක්ද? පරම සත්යද? | #නිවන
Theravada ථේරවාද
0:00 / 0:00
වයඹ විශ්වවිද්යාලයේ පැවැත්වූ විශේෂ ධර්ම දේශනාව | බුදු දහම යනු දර්ශනයක්ද? ආගමක්ද? පරම සත්යද? | #නිවන
102 276 просмотров · 3 г. назад
Theravada ථේරවාද
116 тыс. подписчиков
102 276 просмотров · 3 г. назад
පූජ්ය මග්ගවිහාරි ස්වාමීන්වහන්සේ |
ජීවිතය,සසර නිවන පරම සැපය වේ නිවනට පත්වන්නේ කෙසේද
☸️"සබ්බං රසං ධම්ම රසෝ ජිනාති"
"ධර්ම රසය සියලු රසයන්ට වඩා අගනේය" ☸️
ශ්රී ලංකා වයඹ විශ්වවිද්යාලයේ මාකඳුර පරිශ්රයේ කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨයේ බෞද්ධ සංගමය විසින් සංවිධානය කරනු ලබන සුමධුර ධර්ම දේශනාව,
පූජ්ය වටගොඩ මග්ගවිහාරි ස්වාමීන් වහන්සේගේ*
ගෞරවනීය මෙහෙයවීමෙන් පීඨ ශ්රවණාගාරයේ දී
බෞද්ධ සංගමය
කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨය
ශ්රී ලංකා වයඹ විශ්වවිද්යාලය
වර්ෂ 2023 ක් වූ වෙසක් මස 31 වන දින සවස 1 ශ්රී ලංකා වයඹ විශ්වවිද්යාලයේ මාකඳුර පරිශ්රයේ කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨයේ බෞද්ධ සංගමය විසින් සංවිධානය කරනු ලැබූ පූජ්ය වටගොඩ මග්ගවිහාරි ස්වාමීන් වහන්සේගේ ගෞරවනීය මෙහෙයවීමෙන් පීඨ ශ්රවණාගාරයේ දී පැවැත්වූ සුමධුර ධර්ම දේශනාව.
Ven. Watagoda Maggavihari Thero | වයඹ විශ්වවිද්යාලයේ පැවැත්වූ ධර්ම දේශනාව 2023
#නිවන #නිවන්මග #සසරඉමේනිවනසොයා #සසර #ජීවිතයඑපා #ජීවිත #මරණින්මතුජීවිතය #නිවන්මඟ #නිවන්දැකීම #නිවන්දකිමු #අනිත්යධර්මයෙන්නිවනකරා #සිත