Перейти к содержимому

සුරතලියේ සුකුමාලියේ ,,,බෙග් ,ෂර්ලි බ්ලයිත්.

kamal Jayanayaka

0:00 / 0:00

සුරතලියේ සුකුමාලියේ ,,,බෙග් ,ෂර්ලි බ්ලයිත්.

1 722 просмотра · 3 месяца назад
kamal Jayanayaka
1,37 тыс. подписчиков
1 722 просмотра · 3 месяца назад
මෙය 1956 මෙරට තිරගත වූ දෛව විපාකය චිත්‍රපටයට මොහිදීන් බෙග් සහ ෂර්ලි බ්ලයිත් ගායනා කරන ලද ගීතයකි ,,සංගීතය ආර් ඒ චන්ද්‍රසේන වූ අතර පද රචනා කර ඇත්තේ ඒ ජේ.ද .සොයිසා විය .දෛව විපාකය චිත්‍රපටයේ සේනාධීර කුරුප්පු සහ මේබල් බ්ලයිත් යන දෙපල රඟපා ඇත.නමුත් මේ වන විට.එම චිත්‍රපටය සහ එහි කිසිදු දර්ශනයක් සොයාගැනීමට නැත..එකල චිත්‍රපටවල ඉතා මිහිරි ගීත දර්ශන සමඟ දැකීම ප්‍රේක්ෂකයාගේ අවශ්‍යතාව වන නමුත් අවාසනාවට ඒවා විනාස වී ගොස් ඇති වීමෙන් එම භාග්‍ය අහිමි ගොස් තිබේ.ගීතය සවන් දීමේදී ඒ අඩුව නිරායාසයෙන් අපගේ සිත්වලට දැනෙනවා ,මෙම වීඩියෝව නිර්මාණය කිරීමේ උත්සාහය වන්නේ අන්න ඒ අඩුව යම් තාක් දුරට හෝ සපුරාලීම සඳහාය . මෙහි ඇතුලත් දර්ශන උපුටා ගත්තෙ ,1966 ඉන්දියාවේ තිරගත වී ඇති Picnic ' නම් චිත්‍රපටයේ මොහොමඩ් රාෆි සහ ආශා බෝස්ලි ගායනා කරන , සුභා කොහොට්ටේ සහ මනෝජ් කුමාර රංගනය යෙදෙන mausam lehara gayaa nasha නම් ගීතයෙනි ,තනුව 1953 foot Path චිත්‍රපටය සහ 1954 තිරගත වූ දමිළ Illayar jothi චිත්‍රපටවලින් නිර්මාණය වූ ගීතයකි.