සදාකාලික වූ ප්රේමයක් | Yesuni | Original Sinhala Christian Worship Song | Jesus Christ
Grace & Hope
0:00 / 0:00
සදාකාලික වූ ප්රේමයක් | Yesuni | Original Sinhala Christian Worship Song | Jesus Christ
434 просмотра · 2 нед. назад
Grace & Hope
25 подписчиков
434 просмотра · 2 нед. назад
✝️ සදාකාලික වූ ප්රේමයක් | Yesuni
Original Sinhala Christian Worship Song
“සදාකාලික වූ ප්රේමයක්
හදවතේ දැරුවා
පාපයේ බර දැරුවා ඔබ
ජීවනය අපට දුන්නා…”
“සදාකාලික වූ ප්රේමයක්” යනු අප වෙනුවෙන් කුරුසියේ වේදනා විඳ, පාපයෙන් ගැලවීමත්, අන්ධකාරය මැද ආලෝකයත්, බිඳුණු හදවත් වලට සැනසීමත් ලබාදුන් යේසුස් ක්රිස්තුස්වහන්සේගේ අසීමිත ප්රේමය සිහිපත් කරමින් නිර්මාණය කළ ගීතිකාවකි. ❤️
🌿Lyrics : Udeshika Dilrukshi
🌿Music Vocals: Suno Al
🌿Video Edited : Udeshika Dilrukshi
අපගේ ජීවිතයේ කොතරම් අඳුරු අවස්ථා පැමිණියත්, අපව කිසිදා අත් නොහරින සැබෑ මිතුරා යේසුස්වහන්සේය.
🎧 මෙම ගීතිකාව අසන ඔබගේ හදවතට සාමය, සැනසීම සහ නව බලාපොරොත්තුව ලැබේවා.
🙏 මෙම ගීතිකාව ඔබට ආශීර්වාදයක් නම්, ඔබගේ ආදරණීයයන් සමඟත් Share කරන්න.
❤️ Like | 💬 Comment | 🔔 Subscribe
Jesus Christ • Christian Worship • Sinhala Christian Music • Sinhala Worship • Gospel Song
#සදාකාලිකවූප්රේමයක් #යේසුනි #Yesuni #SinhalaChristianSong #SinhalaWorship #ChristianWorship #JesusChrist #ChristianMusic #SinhalaGospel #WorshipSong #Jesus #ගීතිකා #යේසුස්වහන්සේ #ක්රිස්තියානිගීතිකා