🎵 මව්කුසයේ මා පිළිසිඳගත් මොහොතේ 🎵Original Sinhala Christian Song | Original Christian Worship Song
Grace & Hope
0:00 / 0:00
🎵 මව්කුසයේ මා පිළිසිඳගත් මොහොතේ 🎵Original Sinhala Christian Song | Original Christian Worship Song
750 просмотров · 3 нед. назад
Grace & Hope
25 подписчиков
750 просмотров · 3 нед. назад
🎵මව්කුසයේ මා පිළිසිඳගත් මොහොතේ🎵
Original Sinhala Christian Song | Original Christian Worship Song
මෙය මා විසින්ම නිර්මාණය කරන ලද *සිංහල ක්රිස්තියානි ගීත නිර්මාණයකි.* ❤️
මව්කුසයේ මා පිළිසිඳගත් මොහොතේ සිටම, අපගේ ජීවිතය දෙවියන්වහන්සේගේ දෑතේ ඇති බවත්, උන්වහන්සේගේ ප්රේමය හා සැලැස්ම අප සමඟ පවතින බවත් සිහිපත් කරමින් මෙම ගීතය නිර්මාණය කළෙමි.
🙏 “මක්නිසාද ඔබ මාගේ හදවත හිමිකරගත්සේක. මාගේ මවු කුසෙහි මා වැසූසේක.”
— ගීතාවලිය 139:13
මෙම ගීතය ඔබගේ හදවතට සැනසීමක්, බලාපොරොත්තුවක් සහ දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසයක් ගෙන එනු ඇතැයි මා ප්රාර්ථනා කරමි. ❤️
🎶 ගීතය: මව්කුසයේ මා පිළිසිඳගත් මොහොතේ
✍️ Lyrics: Udeshika Dilrukshi
🎤 Music & Vocals: Suno AI
🎬 Video Edited: Udeshika Dilrukshi
❤️ Like කරන්න | 💬 Comment කරන්න | 🔔 Subscribe කරන්න
ඔබට මෙම ගීතය ආශීර්වාදයක් වූවා නම්, තවත් කෙනෙකුටත් මෙම ගීතය Share කරන්න.
✝️ Jesus Christ is our Hope, Love & Salvation. ✝️
#මව්කුසයේ #OriginalChristianSong #SinhalaChristianSongs #SinhalaGospel #SinhalaWorship #ChristianMusic #JesusChrist #OriginalSong #SinhalaGospelSong #PraiseAndWorship