Перейти к содержимому

විනාඩි 10න් වැඩි වැඩ නැතිව උදේට,රෑට කන්න සුපිරි කැමක්. easy roti recipe for breakfast or dinner

My Taste

0:00 / 0:00

විනාඩි 10න් වැඩි වැඩ නැතිව උදේට,රෑට කන්න සුපිරි කැමක්. easy roti recipe for breakfast or dinner

244 922 просмотра · 4 г. назад
My Taste
128 тыс. подписчиков
244 922 просмотра · 4 г. назад
අද මම ගෙනාවේ වැඩි වැඩ නැතිව ඉක්මනින් හදා ගන්න පුලුවන් අල රොටි රෙසපි එකක්. අවශ්‍ය ද්‍රව්‍ය : වතුර 400ml (කප් 2) බිත්තර 1 ලුනු 1 තේ හැ පාන් පිටි 240g( කප් 2) කරපිංචා තෙල් 1 මේ හැ පිරවුම සදහා- ලොකු ලුනු ගෙඩි 1 කරපිංචා කහ කුඩු කැලි මිරිස් ගම්මිරිස් කුඩු ලුනු රස අනුව තම්බාගත් අල ටිකක් තම්බාගත් බිත්තරයක්(ග්රේට් කරලා ගන්න) Ingredient : water 2 cups (200ml) egg 1 salt flour 2 cups (240g) curry leaves oil 1 tbsp for filling - oil onion curry leaves turmeric powder chilli flakes pepper powder salt to taste boil potato boiled egg(grate it)