Перейти к содержимому

ඉඩමක් ගන්න කලින් මේ පරීක්ෂාව නොකළොත් මුළු ජීවිතේම විඳවන්න වෙයි | Wasthu Dosha Pareekshawa

Purawan Astrology

0:00 / 0:00

ඉඩමක් ගන්න කලින් මේ පරීක්ෂාව නොකළොත් මුළු ජීවිතේම විඳවන්න වෙයි | Wasthu Dosha Pareekshawa

1 176 просмотров · 5 лет назад
Purawan Astrology
3,81 тыс. подписчиков
1 176 просмотров · 5 лет назад
ඉඩම් පරීක්ෂාව (Idam pareekshawa sinhala) නිවාස වාස්තු දෝෂ (Niwasa wasthu dosha) වාස්තු විද්‍යාව සිංහල (Wasthu vidyawa sinhala) ඉඩමේ පස් පරීක්ෂා කරන හැටි (Soil test wasthu) ගෙදර දොර තියන දිශාව (Dora thiyana dishawa) ඡායා දෝෂ (Chaya dosha wasthu) Purawan Astrology Wasthu ඉඩමක් මිලදී ගැනීමට හෝ නිවසක් සෑදීමට පෙර අනිවාර්යයෙන්ම කළ යුතු පුරාණ වාස්තු පරීක්ෂා ක්‍රම: 00:00 - හැඳින්වීම සහ වාස්තු විද්‍යාවේ වැදගත්කම 01:30 - භූමි පරීක්ෂාව සහ ජ්‍යෝතිෂ්‍ය සම්බන්ධය 04:44 - පුරාණ වාස්තු විද්‍යා මූලධර්ම 06:12 - පසෙහි සුවඳ, රසය සහ භූමියේ හැඩය පරීක්ෂා කිරීම 08:28 - ඉඩමේ ශක්තිය මනින ආකාරය 10:53 - වලක් හාරා පස් සහ ජලය මඟින් කරන ප්‍රායෝගික පරීක්ෂාව 11:31 - රාත්‍රී කාලයේ කරන භූමි පරීක්ෂාව සහ පහන් දැල්වීම 13:15 - භූමියට ගැළපෙන දිශානතිය තෝරාගැනීම 15:01 - ප්‍රධාන දොර තැබීම සහ දිශා දෝෂ මඟහරවා ගැනීම 16:45 - ගස්, ළිං සහ තුඹස් නිසා ඇතිවන ඡායා දෝෂ හඳුනාගැනීම 18:10 - වාස්තු දෝෂ නිවැරදි කර ජීවිතය දිනන හැටි