🇯🇵🌸 Sakura වලින් පිරුණු ජපානයේ සුන්දරම ගමනක් | Minami Izu みなみの桜と菜の花まつり
Kiri Birty With Nishi
0:00 / 0:00
🇯🇵🌸 Sakura වලින් පිරුණු ජපානයේ සුන්දරම ගමනක් | Minami Izu みなみの桜と菜の花まつり
95 просмотров · 3 недели назад
Kiri Birty With Nishi
995 подписчиков
95 просмотров · 3 недели назад
මේ වීඩියෝ එකෙන් අපි ජපානයේ Shizuoka ප්‍රාන්තයේ තියෙන Minami Izu (南伊豆) වෙත ගිහින් ලස්සන Sakura මේ වීඩියෝ එකෙන් අපි ජපානයේ Shizuoka ප්‍රාන්තයේ තියෙන Minami Izu (南伊豆) වෙත ගිහින් ලස්සන Sakura වසන්ත අත්දැකීමක් විඳගත් ගමන ඔබත් එක්ක බෙදාගන්නවා. 🌸✨
Minami Izu කියන්නේ ජපානයේ සුන්දර Izu අර්ධද්වීපයේ දකුණු ප්‍රදේශයේ පිහිටි, ස්වභාවික සුන්දරත්වය සහ උණුසුම් වසන්ත කාලගුණය නිසා ප්‍රසිද්ධ ප්‍රදේශයක්.
විශේෂයෙන්ම මෙහි පැවැත්වෙන 「みなみの桜と菜の花まつり」(Minami no Sakura to Nanohana Matsuri) හෙවත් Minami Sakura & Nanohana Festival එක Sakura සහ කහ පැහැති Nanohana මල් එකට දකින්න ලැබෙන ඉතාම ලස්සන spring festival එකක්. 🌸💛
Aono River (青野川) දෙපස දිගටම විහිදී ඇති Sakura ගස් නිසා ගඟ අසලින් ඇවිදගෙන යන විට දිගු Sakura tunnel එකක් වගේ සුන්දර දර්ශනයක් දැකගන්න පුළුවන්.
Festival කාලයේදී Sakura illumination, bamboo lights සහ වෙනත් seasonal events ද පැවැත්වෙනවා. 2026 වසරේ festival එකේදී රාත්‍රී Sakura illumination සහ විශේෂ 「夜桜流れ星」 event එකක්ද පැවැත්වුණා. (南伊豆町)