ජපානයේ ලස්සන කන්දක පාමුල/Izu ප්‍රදේශයේ පිහිටි Omuroyama කන්ද පාමුල/travel experience
Kiri Birty With Nishi
0:00 / 0:00
ජපානයේ ලස්සන කන්දක පාමුල/Izu ප්‍රදේශයේ පිහිටි Omuroyama කන්ද පාමුල/travel experience
63 просмотра · 2 недели назад
Kiri Birty With Nishi
996 подписчиков
63 просмотра · 2 недели назад
🇯🇵 ජපානයේ Shizuoka ප්‍රාන්තයේ Izu ප්‍රදේශයේ පිහිටි Omuroyama කන්ද පාමුල තියෙන සුන්දර Park එකකට අපි ගිය ගමන තමයි මේ video එකෙන් ඔයාලට අරගෙන එන්නේ. 🌿⛰️
මෙවර අපි Omuroyama කන්ද මුදුනට ගියේ නැහැ. ඒ වෙනුවට කන්ද පාමුල තියෙන park එකේ සුන්දර පරිසරය, හරිත තණබිම්, ගස්වැල් සහ අවට දර්ශන විඳිමින් ලස්සන දවසක් ගත කළා. 😍
නිදහසේ ඇවිදින්න, සොබාදහම රසවිදින්න සහ ජපානයේ ලස්සන පරිසරයක් බලන්න කැමති අයට මේ වගේ ස්ථාන හරිම විශේෂයි. 🌳🌿
මේ video එකෙන් අපි ගිය park එකේ සුන්දරත්වය සහ අපේ පුංචි travel experience එක ඔයාලටත් දැකගන්න පුළුවන්. ❤️
Video එකට කැමති නම් Like 👍 | Comment 💬 | Share 📤 කරන්න.
අපේ YouTube Channel එක Subscribe 🔔 කරලා අපිත් එක්ක Japan වල තවත් ලස්සන තැන් බලන්න එකතු වෙන්න! 🇯🇵❤️
#Omuroyama #Izu #Shizuoka #JapanTravel #JapanVlog #IzuJapan #JapanNature #JapanPark #JapanTravelVlog #ජපානය