කඩුල්ල Kadulla 1
Madhawa Wijesekara
0:00 / 0:00
කඩුල්ල Kadulla 1
154 048 просмотров · 11 лет назад
Madhawa Wijesekara
55,1 тыс. подписчиков
154 048 просмотров · 11 лет назад
ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ විශිෂ්ඨ නිර්මාණයක් වන "කඩුල්ල" මෙරට ව්‍යාපාරික පන්තියේ විකාශනය පිළිබඳ ව දිගහැරෙන ටෙලි නාට්‍යයකි. මෙහි තිර රචනය තිලක් ජයරත්න මහතාගෙනි. සංගීතය ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගෙනි.
ජැක්සන් ඇන්තනී, වසන්ති චතුරාණි, සිරිල් වික්‍රමගේ, ප්‍රියා රණසිංහ, ක්ලීටස් මෙන්ඩිස්, මංගලා කරුණාරත්න, පද්මිණී දිවිතුරුගම, ලක්ෂ්මන් මෙන්ඩිස්, මහේන්ද්‍ර පෙරේරා, පීටර් ඩී අල්මේදා, යශෝධා විමලධර්ම, විජේරත්න වරකාගොඩ, ලයනල් වික්‍රම, ඩබ්. ජයසිරි ඇතුළු නළු නිළියන් රංගනයෙන් දායක වූ මෙම ටෙලි නාට්‍යය ශ්‍රී ලාංකීය ටෙලි නාට්‍ය ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් විය.