Перейти к содержимому

විද්‍යාවේ අත්භූතම යතාර්ථය : භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය 2025

Science With Ruchira

0:00 / 0:00

විද්‍යාවේ අත්භූතම යතාර්ථය : භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය 2025

44 261 просмотр · 10 месяцев назад
Science With Ruchira
691 тыс. подписчиков
44 261 просмотр · 10 месяцев назад
විද්අ‍යාද අපි කතා කරන්නේ මහේක්ෂ පරිමාණයේ උමංකරණය පිළිබඳව. වස්තූන් කොහොමද තරංග බවට පත් වීම හරහා භාධක හරහා ගමන් කරන්නේ කියන අසිරිමත් කරුණ මේ වීඩියෝවේ පැහැදිලි කරනවා. මෙය සඳහා 2025 වසරේ නොබෙල් ත්‍යාගය ලැබුනා. 2022 නොබෙල් ත්‍යාගය සහ කර්මය විද්‍යාත්මකව ඔප්පු කිරීම :    • 2022 නොබෙල් ත්‍යාගය සහ කර්මය විද්‍යාත්මකව ...   කොහොමද ක්වොන්ටම් පරිගණකයක් වැඩකරන්නේ:    • කොහොමද ක්වොන්ටම් පරිගණකයක් වැඩකරන්නේ (Quan...   කාර්යබහුල පුද්ගලයන් සඳහා ක්වොන්ටම් පරිගණකය:    • කාර්යබහුල පුද්ගලයන් සඳහා ක්වොන්ටම් පරිගණකය...   ෂ්‍රෝඩිංගර්ගේ තරංග සමීකරණය:    • ෂ්‍රෝඩිංගර්ගේ තරංග සමීකරණය- Schrödinger's ...   ක්වොන්ටම් පරිමාණයේ යතාර්ථය බොඳවන හැටි:    • ක්වොන්ටම් පරිමාණයේ යතාර්ථය බොඳවන හැටි (Qua...