Перейти к содержимому

විශ්වයේ පහළ වූ මුල්ම විඤ්ඤාණය සොයාගෙන යමු

Madujith Sagara

0:00 / 0:00

විශ්වයේ පහළ වූ මුල්ම විඤ්ඤාණය සොයාගෙන යමු

9 154 просмотра · 15 часов назад
Madujith Sagara
87,8 тыс. подписчиков
9 154 просмотра · 15 часов назад
විශ්වයේ පහළ වූ මුල්ම විඤ්ඤාණය සොයාගෙන යමු    • විශ්වයේ පහළ වූ මුල්ම විඤ්ඤාණය සොයාගෙන යමු   ඔයාලා කවදාහරි රෑක, කිසිම සද්දයක් නැති වෙලාවක තරු පිරුණු අහස දිහා බලාගෙන, මේ අනන්ත වූ විශ්වයේ කෙළවරක් ගැන කල්පනා කරලා තියෙනවද? එහෙමත් නැත්නම්, මේ මුළු මහත් විශ්වයම ආරම්භ වුණේ කොහොමද කියලා හිතලා තියෙනවද? අපි හැමෝම දන්නවා විද්‍යාවට අනුව මේ විශ්වය ආරම්භ වුණේ මහා පිපුරුමකින්, ඒ කියන්නේ Big Bang එකකින් කියලා. ග්‍රහලෝක, තරු, මන්දාකිණි මේ ඔක්කොම හැදුණේ ඊටපස්සේ. ඒත් ඔච්චරමයිද ඔයාට හිතුනේ නිකමට හිතන්න... බිලියන ගණනක් අවුරුදු පුරාවට කිසිම ජීවියෙක්, කිසිම සිතක් නැතිව මේ විශ්වය නිකම්ම නිකම් ගල් පර්වත, වායු වළාකුළු සහ ගිනිදැල් වලින් විතරක් පිරිලා, මහා නිහඬතාවයක ගිලිලා තිබුණා නම්, ඒ විශ්වයේ පවතින්නක් කියලා කවුරුත් දන්නේ නැහැනෙ. එහෙමනම්, මේ භෞතික දේවල් වලින් හැදුණු ලෝකයකට, "මම" කියලා කෙනෙක් ඉන්නවා, "මට" දැනෙනවා, "මට" හිතන්න පුළුවන් කියලා තේරුම් ගත්ත, අභෞතික වූ ඒ "මුල්ම සිත", එහෙමත් නැත්නම් "මුල්ම විඤ්ඤාණය" කඩාපාත් වුණේ කොහොමද? අද අපි යන්නේ අන්න ඒ අතිශය සංකීර්ණ, හැබැයි දාර්ශනික ගමන. අපි අද තාරකා විද්‍යාව, Quantum Physics, අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය වගේම, දර්ශනවාදය සහ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ගැඹුරුම දර්ශනය වන අභිධර්මයත් එකට එකතු කරලා, මේ විශ්වයේ ලොකුම අභිරහස ලිහාගන්නයි යන්නේ. ඉතින් අද වැඩසටහන ඉවරවෙනකම් බැලුවොත්, ඔයා මේ ලෝකය දිහා, ඔයාගේම ජීවිතය දිහා බලන විදිහ අදින් පස්සේ සම්පූර්ණයෙන්ම වෙනස් වේවි කියලා මට සහතිකවම කියන්න පුළුවන්. එහෙනම් අපි යමුද මේ විශ්වයේ පහල උන මුල්ම සිත, මුල්ම විඤ්ඤාණය සොයාගෙන ✅ මවිසින් මෙහෙයවන Building Designing සම්බන්ධ පාඨමාලා වලට ඔබටත් දැන් සම්බන්ධ විය හැක ✅ ඔබට අවශ්‍ය Revit Architecture + AutoCAD Bundle Course එක නම් පහත එකෙන් එම Course එකට පිවිසිය හැක 👇👇 ✍️ Register Now for AutoCAD 2D & Revit Architecture Building Information Modelling Professional Training Programme ; https://elearning.lk/course/autocad-2... 📱 Join WhatsApp Group: https://chat.whatsapp.com/CujZg5wtABj... 📞 Hotline: 075 6 700 700 ✅ ඔබට අවශ්‍ය Revit Architecture Course එක පමණක් නම් පහත එකෙන් එම Course එකට පිවිසිය හැක 👇👇 ✍️ Register Now for Autodesk Revit Architecture Training Programme ; https://elearning.lk/course/autodesk-... 📱 Join WhatsApp Group: https://chat.whatsapp.com/CujZg5wtABj... 📞 Hotline: 075 6 700 700 ✅ ඔබට අවශ්‍ය AutoCAD 2D Course එක පමණක් නම් පහත එකෙන් එම Course එකට පිවිසිය හැක 👇👇 ✍️ Register Now for AutoCAD 2D Professional Training Programme ; https://elearning.lk/course/autocad-2... 📱 Join WhatsApp Group: https://chat.whatsapp.com/CujZg5wtABj... 📞 Hotline: 075 6 700 700 ✅ If you are looking for a Professional Diploma in Computer Aided Building Design, you can get it done through a course which was prepared by me. For more information, click the below link 👇👇 https://csit.edu.lk/professional-dipl... ✅ ඩිප්ලෝමා පාඨමාලාව සමග සම්බන්ධ වීමට පහත link එක භාවිතා කරන්න 👇👇 https://csit.edu.lk/professional-dipl... ✅ ඩිප්ලෝමා පාඨමාලාව සම්බන්ධව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා පහත WhatsApp Group එක සමඟ සම්බන්ධ වන්න 👇 https://wa.link/8y7qzf ✅ ඩිප්ලෝමා පාඨමාලාව සම්බන්ධව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා පහත වීඩියෝව නරඹන්න    • Professional Diploma in Computer Aided Bui...   මෙවැනි කතිකාවත් සදහා පහත telegram gropu එක හා සම්බන්ධ වන්න 👇👇 Knowledge Bar telegram group 👇👇 https://t.me/Madujith_Knowledge_Bar Follow my whatsapp channel https://whatsapp.com/channel/0029Va9y... Follow me on Facebook https://www.facebook.com/madujithsaga... Follow me on Threads https://www.threads.net/@madujith_sagara #විශ්වයෙමුල්මසිත #සිතකියන්නෙමොකද්ද #madujithsagara #sitha #firstconsciousness #consciousness #කටහඩසහසිතුවිලි #thoughtanduniverse #mindfullness #collectiveconsciousness #lawofattraction #thelawofattraction #howthelawofattractionworks #thelawofattractionlesson #whatislawofattraction #lawofattractionexplained #howtousethelawofattraction #lawofattractionmoney #lawofattractionsolutions #lawofattractionsinhala #thesecret #twinflame