Перейти к содержимому

ලෝකය බේරා ගැනීම සංග්‍රාමය Battle Los Angeles Movie Review in Sinhala Sci fi Action Movie Recap

සිනමා World

0:00 / 0:00

ලෝකය බේරා ගැනීම සංග්‍රාමය Battle Los Angeles Movie Review in Sinhala Sci fi Action Movie Recap

9 370 просмотров · 9 дней назад
සිනමා World
12,1 тыс. подписчиков
9 370 просмотров · 9 дней назад
Battle: Los Angeles (2011) යනු ඔබේ ඇඟ කිලිපොලා යන, හදවත ගැස්සෙන සුලු Action / Sci-Fi / Thriller ගණයේ විශිෂ්ට හොලිවුඩ් නිර්මාණයක්. IMDb හි 5.7 ක අගයක් ලබාගත් මෙම චිත්‍රපටය හරහා පෙන්වන මාරාන්තික පිටසක්වල ආක්‍රමණය අද මම මේ වීඩියෝ එකෙන් විස්තර කරනවා. කිසිම පූර්ව දැනුම්දීමකින් තොරව පෘථිවියට කඩාපාත්වෙන අතිනවීන පිටසක්වල ජීවීන් පිරිසක් හමුවේ මුළු ලෝකයම විනාශ වී යන මොහොතක, ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නගරය බේරාගන්න මැරෙන අන්තිම තත්පරේ දක්වා සටන් කරන මැරීන් සෙබළු පිරිසකගේ ත්‍රාසජනක මෙහෙයුම තමයි මේ. නගරයම ගිනිජාලාවක් වෙද්දී, තමන්ගේ ජීවිත පරදුවට තබා මිනිස් සංහතිය වෙනුවෙන් කරන මේ මාරාන්තික සටන මොන වගේ එකක් වෙයිද? අන්තිම වෙනකම්ම බලන්න! ✅ TIKTOK - https://www.tiktok.com/@cinemaworld_9... ✅ FB - https://www.facebook.com/profile.php?... ✅ INSTAGRAM –   / rashmikachiran   🎬 ඔබ නැරඹිය යුතුම තවත් අතිසුපිරි Movie Reviews Mirage - වර්තමානය කියන්නේ අතීත සිදුවීම් සමුදායක විපාකයක්මද?    • වර්තමානය කියන්නේ අතීත සිදුවීම් සමුදායක විප...   Greenland 01 - මේක නිකම්ම Film එකක් නෙවෙයි, යතාර්තයේත් වෙන්න පුළුවන් විනාශයක්    • මේක නිකම්ම Film එකක් නෙවෙයි, යතාර්තයේත් වෙ...   Source Code - හෙට උදේ ඔයාගේ ඔය මතකයන් ටික ඇහැරෙන්නෙ වෙන කෙනෙකුගේ ශරීරයෙන් නම්    • හෙට උදේ ඔයාගේ ඔය මතකයන් ටික ඇහැරෙන්නෙ වෙන ...   Spectral - ස්පර්ශය පවා මාරාන්තික මරණයේ මිනිසුන්    • ස්පර්ශය පවා මාරාන්තික මරණයේ මිනිසුන් Spect...   The Mist - වැරදුණු පරීක්ෂණයක් නිසා විවෘත වුන අතිභයානක මානය    • වැරදුණු පරීක්ෂණයක් නිසා විවෘත වුන අතිභයානක...   Fall 2022 - හදවත ගැස්සිලා යන අවසානයක් තියෙන අති සුපිරි Survival චිත්‍රපටය    • Видео   65 Million Years Ago Earth - වසර මිලියන 65කට පෙර යෝධ ඩයිනසෝරයන්ගේ යුගයට    • වසර මිලියන 65කට පෙර යෝධ ඩයිනසෝරයන්ගේ යුගයට...   War of the world - මිනිස් ජීවයේ ආරම්භයටත් පෙර පිටසක්වලින් කළ කුමන්ත්‍රණය    • මිනිස් ජීවයේ ආරම්භයටත් පෙර පිටසක්වලින් කළ ...   San Andreas – මේ දිනවල මුළු ලොවම කතා වන භූ කම්පන සම්බන්ධව මෑත ඉතිහාසයේ හොඳම නිර්මාණය    • මේ දිනවල මුළු ලොවම කතා වන භූ කම්පන සම්බන්ධ...   The Gorge - මරණයේ දුර්ගයේ සැඟවුණු අභිරහස සහ කුළුණු දෙකේ ආදර අන්දරය    • මරණයේ දුර්ගයේ සැඟවුණු අභිරහස සහ කුළුණු දෙක...   The Metrix - විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට ලෝකය කැළඹූ අධි මාත්‍ර නිර්මාණය    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට ලෝකය කැළඹූ අධි ම...   Music: Power Music Factory Channel URL : / powermusicfactory / powermusicfactory #CaddoLakemoviereview #TimeTravel #SciFi #MovieReview #MindBending #TimeLoop #SciFiSinhala #GrandfatherParadox #Cinema #DeepDive #sinhala