Перейти к содержимому

2023 A/L: හරි තීරණ අරන් හොඳම result එකකට යමු | TeamOne Learning

TeamOne Learning LK

0:00 / 0:00

2023 A/L: හරි තීරණ අරන් හොඳම result එකකට යමු | TeamOne Learning

29 214 просмотров · 5 лет назад
TeamOne Learning LK
191 тыс. подписчиков
29 214 просмотров · 5 лет назад
Combined Maths 🧑‍🎓 2024 A/L ❤️ | සිහින යථාර්තයක් වනු පිණිස ! 👉 සැසිප් නුගේගොඩ (07 June 2022) 👉 සිප්විදු ගම්පහ (08 June 2022) 👉 එප්සිලෝන් වත්තල (09 June 2022) 👉 සවිද්මා පිළියන්දල (10 June 2022) 👉 Online දිවයිනටම (09 June 2022) 🟢 වැඩි විස්තර සහ ලියාපදිංචි වීමට 071 25 28 808 070 4 101 101 070 4 909 909 අංකයට ඔබගේ නම සඳහන් කර WhatsApp පණිවිඩයක් යොමු කරන්න. සුධීර පීරිස් B.Sc (Hons) University of Colombo #සරලසංවේදීගණිතය #SimpleSensitiveMathematics සුධීර සර් කරපු අනිත් TeamOne videos බලන්න: A/L Combined Maths - How to get an A!:    • A/L Combined Maths - How to get an A! (Stu...   A/L Combined Maths Paper - Time Management:    • A/L Combined Maths Paper - Time Management...   A/L Maths කරන්නද හිතන්නේ?:    • A/L Maths කරන්නද හිතන්නේ? (Study Advice in...   Subscribe to these YouTube channels for more! Epsilon Science Institute:    / @epsilonscienceinstitute6448   Combined Maths Sudheera Peiris:    / @combinedmaths   #CombinedMaths #2024AL #Sponsored 00:00 Introduction 01:55 A/L පටන්ගන්න පරක්කු වුන හින්දා ඇතිවන බලපෑම මොකද්ද? 02:51 O/L සහ A/L අතර gap එක කොච්චර දරුණුයිද? 03:34 A/L class online කරද්දී ඇතිවෙන ප්රශ්න මගහරවාගන්නේ කොහොමද? 05:56 Papers මුලසිටිම කරන එක වැදගත් වෙන්නේ ඇයි? 07:13 O/L සහ A/L අතර තියෙන වෙනස මොකද්ද? 07:55 හැම ළමයෙක්ටම A එකක් ගන්න පුළුවන් වෙන්නේ කොහොමද? 10:05 Parents' meetings වැදගත් වෙන්නේ ඇයි? 11:13 දෙමව්පියන් සහ ගුරුවරුන් අතර සම්බන්ධතා ළමයාගේ ප්රතිඵලයට වැදගත් වෙන්නේ කොහොමද? 12:18 A/L පටන්ගනිද්දී තියෙන ප්රශ්න විසඳාගන්න අවත්ථාවක් 15:49 සාරංශය: A එකක් ගන්නේ කොහොමද? 💻 හොඳින් ඉගනගන්න ක්‍රම පහසු මිලකට online video courses මගින් ඉගන්ගන්න, අදම පටන්ගන්න : https://courses.teamonelearning.com 🔥 හැමදාම උදේට ගැම්මක් ගන්න TeamOne PowerUp app එක download කරගන්න: https://onelink.to/teamonepowerup Google PlayStore & Huawei AppGallary: Rs. 199/month charged as an in-app purchase 🏆 Studies වලට TeamOne Framework එක apply කරන්න, Free Training program එක බලන්න: https://teamonelearning.com/training Copyright © 2022 Team One Learning (Pvt) Ltd. All rights reserved.