රත්නපුර වැඩසටහන 1.3 – සතුටද? රැවටීමද? ආශ්වාදය–ආදීනවය–නිස්සරණය
Damsayura • ධර්ම දේශනා
0:00 / 0:00
රත්නපුර වැඩසටහන 1.3 – සතුටද? රැවටීමද? ආශ්වාදය–ආදීනවය–නිස්සරණය
4 138 просмотров · 11 мес. назад
Damsayura • ධර්ම දේශනා
11,5 тыс. подписчиков
4 138 просмотров · 11 мес. назад
ඇස, කන ආදී ඉන්ද්‍රියයන් පිනවන රූප ශබ්දාදියෙහි ඇති ආශ්වාදය පමණක් දකිමින් මුලාවට පත් නොවී, එහි සැඟවුණු භයානක ආදීනවය සහ ඉන් නිදහස් වීම නම් වූ නිස්සරණය තේරුම් ගනිමින්–සිහි කරමින්, 'නිබ්බිදාව' යනු හාත්පස යථාර්ථය අවබෝධ කරගැනීමෙන් උපදින ප්‍රීතිමත් ස්වභාවයක් බව වටහාගෙන, ඒ තුළින් විරාගය, නිරෝධය, නිවන දක්වා යන ගමන ගැන කියාදෙන මේ ධර්මානුශාසනාව ඔබත් ශ්‍රවණය කරන්න...!
YouTube → • රත්නපුර වැඩසටහන 1.3 – සතුටද? රැවටීමද? ආශ්ව...
Download MP3 (35 MB) → https://www.mediafire.com/file_premiu...
සතුටද? රැවටීමද? ආශ්වාදය–ආදීනවය–නිස්සරණය
– පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ (2025-11-16)
Dhamma sermons by
Ven. Nawalapitiye Ariyawansha Thero
Other YouTube Channel -
@VenNawalapitiyeAriyawanshaThero
Other Dhamma services -
https://damsayura.lk
/ damsayura
/ ven.nawalapitiyeariyawanshathero
/ damsayura
/ damsayura
/ damsayura