මෛත්‍රිය උපදවමු—භාවනාවෙන් වඩමු
Damsayura • ධර්ම දේශනා
0:00 / 0:00
මෛත්‍රිය උපදවමු—භාවනාවෙන් වඩමු
2 624 просмотра · 2 месяца назад
Damsayura • ධර්ම දේශනා
11,2 тыс. подписчиков
2 624 просмотра · 2 месяца назад
ද්වේශය දුරු කිරීම පිණිස භාවනාවෙන් වඩා සම්පූර්ණ කළයුතු මෛත්‍රී භාවනාව හැමදෙනාම පුරුදු වියයුතු දෙයක්. එදිනෙදා කටයුතු වලින් මෛත්‍රිය උපදවන විදියත්, ඒ විදියට උපදවන මෛත්‍රිය (කරණීයමෙත්ත සූත්‍රයේ පරිදි) භාවනාවෙන් වඩන විදියත් ඔබත් ඉගෙනගන්න.
YouTube → • Видео
Download MP3 (23 MB) → https://www.mediafire.com/file_premiu...
මෛත්‍රී භාවනා මනසිකාරය audio (12 MB) → https://www.mediafire.com/file_premiu...
මෛත්‍රිය උපදවා භාවනාවෙන් සම්පූර්ණ කරමු
ඕස්ට්‍රේලියා සදහම් චාරිකා 2026 – පර්ත් හීදී
– පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ (2026-03-21)
00:00 - මෛත්‍රිය උපදවමු...
25:34 - මෛත්‍රී භාවනා මනසිකාරය