බටු මෝජු | Batu Moju | ගොඩක් රසට බටු මෝජු හදන හැටි#srilankanfood #eggplant
California Kitchen
0:00 / 0:00
බටු මෝජු | Batu Moju | ගොඩක් රසට බටු මෝජු හදන හැටි#srilankanfood #eggplant
13 829 просмотров · 3 года назад
California Kitchen
25 тыс. подписчиков
13 829 просмотров · 3 года назад
අවශ්‍ය ද්‍රව්‍ය
බටු 1kg
අමුමිරිස් 100g
රතුලූනූ 200g විතර
ලොකු ලූනූ ගෙඩි 1 කපාගෙන බැද ගන්න ඕනේ.
අබ මේසහැදි 3-4
විනාකිරි 75ml -100ml
සීනී පුරවාගත් මේසහැදි 1 1/2
අගල් 2-3ක කුරැදු කෑල්ලක්
සුදුලූනූ බික් 12ක් විතර
ඉගුරැ අගල් 2-3 ක කෑල්ලක්
කහකුඩු තේහැදි 1ක් ( බටු බදින්න අනා ගැනීමට )
කහකුඩු තේහැදි 1/2ක්
ගම්මිරිස් කුඩු මේසහැදි 2ක් විතර.
මිරිස් කුඩු පුරවාගත් තේහැදි 1 1/2ක්
රස අනූව ලුනු
රම්පෙ හා කරපිංචා
බැදීමට තෙල්.
මිරිස්කුඩු ගොඩක් එකතු කරගන්න යන්න එපා.එතකොට බටුමෝජු වේ හරිම රසය අපිට ගන්න බැරි වෙනවා.
බටු ව්‍යංජනය හදනකොට මිරිස් කුඩු වලින් රස එකතු කර ගත්තට අපි බටු මෝජු හදද්දී මිරිස්කුඩු වල රසය එකතු කරගන්නේ ගොඩක් අඩුවෙන්.
බටු මෝජු වේ සැර එකතුකරගන්න ඕනේ ගම්මිරිස් කුඩු වලින් සහ දාන අමුමිරිස් වලින්
කිසිම වෙලාවක බටු මෝජු හදද්දී සෝස් වර්ග එකතු කරන්නෙ නෑ.