Перейти к содержимому

මාලූ ස්ටූ | Fish Stew| ගොඩක් රසට මාලු ස්ටූ එකක් හදන විදිහ#srilankanfood #fish

California Kitchen

0:00 / 0:00

මාලූ ස්ටූ | Fish Stew| ගොඩක් රසට මාලු ස්ටූ එකක් හදන විදිහ#srilankanfood #fish

1 429 просмотров · 3 года назад
California Kitchen
25 тыс. подписчиков
1 429 просмотров · 3 года назад
අවශ්‍ය ද්‍රවය මාලූ 500g මාලු ටික වැහෙන තරමට වතුර ලුනු තේහැදි 1ක් කහකුඩු තේහැදි 1 ගම්මිරිස් කුඩු තේහැදි 1 1/2ක් ගොරකා කෑලී 4ක් සුදුලූනු බික් 4-5ක් ලූණූ පොඩි කෑල්ලක් මේටික දාලා මාලු ටික විනාඩි 15ක් විතර මූඩිය වහලා තම්බා ගන්න. මාලූ වලට දාපු වතුර හින්දවා ගන්න එපා. තෙල් මේසහැදි 4-5ක් ලූණූ ටිකක් පොඩියට කපාගෙන (තෙලට දාන්න) ඉගුරැ කෑල්ලක් ( අගලක පමන සුදුලූණු බික් 8ක් පමන අබ තේහැදි 1 ( අබ කෑලි හිටින ගානට කොටාගෙන ඉගුරැ සුදුලූනුත් අබ එක්කම කොටා ගන්න. ) ලූණු ගෙඩියක් රව්මට කපාගෙන සාමාන්‍ය ප්‍රමාණයේ තක්කාලි ගෙඩියක් රව්මට කපාගෙන මාලූ මිරිස් රම්පේ හා කරපිංචා තවත් කහ කුඩු තේහැදි 1/4-1/2ක් සැර අනූව ගම්මිරිස් කුඩු රස අනූව ලුනු අවශ්‍ය නම් පමනක ( කුරැදු පොතු , එනසල් කරාබු නැටි අවශ්‍ය නෑ. කැමති නම් අගලක පමන ප්‍රමාණයේ කුරැදු කෑල්ලක්, එනසල් 3-4ක් හා කරාබු නැටි 3ක් පමන එකතු කරන්න. මේ ටික නොදා හදලා බලන්න. ලොකු රසයක් දැනේවි. ඒ රස ගම්මිරිස් , ඉගුරැ සුදුලූනු හා මාලු වලින් ගන්න පුළුවන්. )