Перейти к содержимому

රුපියල් කෝටි ගණනක නිවාස වංචාව: සැකකාරියන් 2ක් අත්අඩංගුවට — පැමිණිලි 245ක්!

Lanka Real News

0:00 / 0:00

රුපියල් කෝටි ගණනක නිවාස වංචාව: සැකකාරියන් 2ක් අත්අඩංගුවට — පැමිණිලි 245ක්!

10 419 просмотров · 21 час назад
Lanka Real News
361 тыс. подписчиков
10 419 просмотров · 21 час назад
පහසු ගෙවීමේ ක්‍රමයට නිවාස ඉදිකර දෙන බව පවසා කෝටි ගණනක මුදල් වංචා කළ පෞද්ගලික ආයතනයක අලෙවි කළමනාකාරිනිය සහ මෙහෙයුම් නිලධාරිනිය මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ දැන්වීම් හරහා 60% ක අත්තිකාරම් ලබාගෙන නිවාස ඉදිකර නොදීම සහ ලබාදුන් චෙක්පත් නිෂ්ප්‍රභ වීම සම්බන්ධයෙන් මෙතෙක් පැමිණිලි 245 ක් ලැබී ඇත. සැකකාරියන් ලබන 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, ඔවුන් සතුව තිබූ සුඛෝපභෝගී කාර් රථ 4 ක්ද පොලිස් භාරයට ගෙන තිබේ. The Mirihana Special Crimes Investigation Unit has arrested the sales manager and the operations officer of a private company for defrauding customers of millions of rupees under the guise of constructing houses through an easy payment scheme. Authorities have received 245 complaints regarding the company accepting 60% down payments—solicited via social media advertisements—without constructing the promised houses, as well as the dishonoring of issued cheques. The suspects have been remanded until the 29th of this month, and four luxury cars in their possession have been taken into police custody. #crimenews #HouseScam #financialscams