✔ උත්සවයට බැදලා හදන කෙහෙල්මුව කට්ට සම්බෝල Kehelmuwa katta sambol (banana blossom) by Apé Amma
Apé Amma
0:00 / 0:00
✔ උත්සවයට බැදලා හදන කෙහෙල්මුව කට්ට සම්බෝල Kehelmuwa katta sambol (banana blossom) by Apé Amma
423 044 просмотра · 5 лет назад
Apé Amma
3,35 млн подписчиков
423 044 просмотра · 5 лет назад
Like "Apé Amma" fan page.
/ apeammafans
Ape amma Kehelmuwa katta sambol
කෙහෙල්මුව කාපු රසම විදිය. සතියකට වඩා තියාගන්න පුලුවන්.
ලොකු කෙහෙල්මුව 1යි
තැවරීමට ලුණු කුඩු තේ හැඳි 1
බැදීමට පොල් තෙල්
කරපිංචා ඉති 3ක් පමණ
උම්බලකඩ මේස හැඳි 4ක්
කෑලි මිරිස් මේස හැඳි 4 ක්
විනාකිරි තේ හැඳි 1
ලුණු කුඩු තේ හැඳි 1/2
පොල් තෙල්
1Banana blossom
salt
oil for frying
3 curry leaf springs
4 tbsp Maldives fish
4 tbsp chili flakes
1 tsp vinegar
1/2 tsp salt
coconut oil