පහසුවෙන් ලැවරිය හදමු Sri Lanka Lavariya Recipe,Sri Lanka sweet string Hoppers ,Sweet rice noodles
Hela Bojun
0:00 / 0:00
පහසුවෙන් ලැවරිය හදමු Sri Lanka Lavariya Recipe,Sri Lanka sweet string Hoppers ,Sweet rice noodles
175 717 просмотров · 9 лет назад
Hela Bojun
65,8 тыс. подписчиков
175 717 просмотров · 9 лет назад
හෙළ බොජුන් ෆේස්බුක් පිටුව හා සම්බන්ද වන්න
/ helabojunsl
පහසුවෙන් ලැවරිය හදමු
අවශ්‍ය ද්‍රව්‍ය
බැදපු හාල් පිටි 250 g
ලුණු තේ හැදී 1/2ක්
උණු වතුර
පැණි පොල් සදහා
ගාගත් පොල් බෑ 1/2ක්
සිනි මේස හැදී 3ක්
ලුණු රස අනුව
එනසාල් කරල් 3ක්
Sweet String Hoppers
Ingradients
Rosted Rice Flour 250g
Salt 1/2 tea spoon
Hot water
For sweet coconut
Scraped coconut 1/2
Sugar 3 table spoon
pinch of salt
Cardamom 3