කැලේ මැදින් කදු අතරින් Bike එකේ 62KM ගමන ! 😱
travel with kyzon
0:00 / 0:00
කැලේ මැදින් කදු අතරින් Bike එකේ 62KM ගමන ! 😱
5 548 просмотров · 1 мес. назад
travel with kyzon
1,9 тыс. подписчиков
5 548 просмотров · 1 мес. назад
මීමුරේ පාරෙන් උඩදුම්බර – කළුගල මාර්ගයෙන් යන සුපිරිම Ride එකක්! 🏍️🔥
මේ ගමනේදී මම මීමුරේ – හුන්නස්ගිරිය පාරේ ටික දුරක් ගිහින්, හමුවෙන තුන්මන් හන්දියෙන් දකුණු පැත්තට හැරෙන මාර්ගය ඔස්සේ උඩදුම්බර – කළුගල පාරට සම්බන්ධ වෙන සුන්දර ගමනක් ගියා.
මේක නිකන්ම Bike Ride එකක් නෙවෙයි… ❤️
🌿 හරිත පැහැයෙන් පිරුණු කඳු
💦 මඟ දිගේ හමුවෙන සුන්දර ජල පහරවල්
🌳 කැලෑව මැදින් වැටුණු නිස්කලංක පාරවල්
🏍️ සුන්දර කඳුකර මාර්ගයක Motorcycle Ride එකක්
⛰️ මීමුරේ සහ උඩදුම්බර අවට සුන්දර ස්වභාවික දර්ශන
කඳු අතරින්, කැලෑව මැදින් සහ ජල පහරවල් පසුකරගෙන යන මේ ගමන ඇත්තටම අමතක නොවන සුන්දර Ride එකක් වුණා. 😍🔥
ඔයාලත් මේ වගේ සුන්දර Sri Lankan Motorcycle Rides සහ hidden roads explore කරන්න කැමති නම් මේ Video එක අවසානය වෙනකම් බලන්න. ❤️
00:00 — Into the Journey | ගමනට පිවිසෙමු
00:53 — Fueling the Ride | ගමනට ඉන්ධන
02:06 — The Journey Begins | ගමන ඇරඹෙයි
04:21 — A Sacred Stop | මොරගහමුල දේවාලය
05:05 — The Road to Meemure | මීමුරේ පාරට
08:23 — A Stranger on the Road | මඟ හමුවූ මිතුරා
09:06 — The Road of Beauty | මීමුරේ වෙත ලස්සනම මාවත
12:48 — The Gateway to Mini World's End | පුංචි ලෝකාන්තයට පිවිසුම
13:31 — In the Shadow of Yahangala | යහංගල පෙන මානේ සහ දිට්වා නිසා උණු විනාශය
18:05 — Beyond Meemure | මීමුරේ පාරෙන් කළුගල පාරට
21:09 — Journey's End | උඩදුම්බරට
━━━━━━━━━━━━━━━━━━
🇬🇧 ENGLISH DESCRIPTION
A beautiful motorcycle ride from Meemure towards Udadumbara – Kalugala through some of the most scenic roads surrounded by mountains, forests, and natural streams. 🏍️🌿
For this journey, I rode along the Meemure – Hunnasgiriya road for a while and then took the road on the right at a three-way junction, which connects to the Udadumbara – Kalugala road.
This was more than just a motorcycle ride. ❤️
🌿 Lush green mountains
💦 Beautiful natural streams
🌳 Roads running through the forest
🏍️ Scenic mountain roads
⛰️ Stunning views around Meemure and Udadumbara
Riding through the middle of the forest, passing natural streams and surrounded by beautiful green mountains made this one of the most enjoyable rides I’ve experienced. 🔥
If you love motorcycle rides, scenic roads, nature, adventure and exploring beautiful places in Sri Lanka, make sure to watch the video until the end! ❤️
━━━━━━━━━━━━━━━━━━
❤️ SUPPORT THE CHANNEL
🔔 Subscribe – Travel With Kyzon
👍 Like – If you enjoyed the ride
💬 Comment – Tell me what you think about this journey
📤 Share – Share this video with your friends who love motorcycle rides & travel
━━━━━━━━━━━━━
#මීමුරේ #උඩදුම්බර #කළුගල #හුන්නස්ගිරිය #SriLankaTravel #MotorcycleRide #BikeRide #TravelWithKyzon #SriLankaRoads #adventureride