සියඹලාණ්ඩුවෙන් බිහිවූ සාර්ථක කුකුල් ගොවිපළ: Nature Green Hatchery | HARTI
HARTI
0:00 / 0:00
සියඹලාණ්ඩුවෙන් බිහිවූ සාර්ථක කුකුල් ගොවිපළ: Nature Green Hatchery | HARTI
2 767 просмотров · 20 часов назад
HARTI
57,2 тыс. подписчиков
2 767 просмотров · 20 часов назад
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය (HARTI) මඟින් මෙහෙයවනු ලබන කෘෂි ව්යවසායකත්ව සංවර්ධන පුහුණු වැඩසටහනෙන් මඟපෙන්වීම ලබා සාර්ථකත්වයට පත් වූ තරුණ ව්යවසායිකාවකගේ කතාවයි මේ.
සියඹලාණ්ඩුව ප්රදේශයේ "නේචර ග්රීන් හැච්චරී" (Nature Green Hatchery) ව්යාපාරය පවත්වාගෙන යන උදේනි උදයංගනී මහත්මිය, උපාධිය හදාරන අතරතුර ගම් කුකුල් පාලනය, ගුණාත්මක කුකුල් පැටවුන් සහ ගම් බිත්තර නිෂ්පාදනය මෙන්ම කුකුල් ආහාර සඳහා ඇසොල්ලා (Azolla) වගාව සාර්ථකව සිදුකරන ආකාරය මෙම වීඩියෝවෙන් නරඹන්න.
අමතන්න / Contact: 070 506 1070
#HARTI #Agribusiness #VillageChicken #AzollaFarming #SriLanka
Watch the inspiring journey of a young agricultural entrepreneur empowered by the entrepreneurship training program of the Hector Kobbekaduwa Agrarian Research and Training Institute (HARTI).
Udeni Udayangani, founder of "Nature Green Hatchery" in Siyambalanduwa, shares how she successfully established a free-range country chicken (Gam Kukulu) farm, premium village egg production, and Azolla cultivation as low-cost animal feed while pursuing her degree.
Contact: 070 506 1070
*අප සමඟ සම්බන්ධ වන්න:*
✅ Subscribe කරන්න: / @hartisrilanka
✅ Web: www.harti.gov.lk
✅ Tik Tok: https://www.tiktok.com/@hartisrilanka...
✅ Facebook: / hartilk
✅ LinkedIn : ttps://www.linkedin.com/company/hector-kobbekaduwa-agrarian-research-and-training-institute
✅ Instagram harti_lk
#HARTI #Agribusiness #PoultryFarming #Azolla #EntrepreneurshipSriLanka #HARTI #Agribusiness #දළුලනඅංකුර #ගම්කුකුල්ව්යාපාරය #AzollaFarming #VillageChicken #SriLankaAgriculture #SelfEmployment