Перейти к содержимому

ආසාවෙන් ගොඩනැඟුණු මත්ස්‍ය ලෝකයක් | Samurai Fish Farm

YAATHRIKA

0:00 / 0:00

ආසාවෙන් ගොඩනැඟුණු මත්ස්‍ය ලෝකයක් | Samurai Fish Farm

5 111 просмотров · 2 дня назад
YAATHRIKA
8,96 тыс. подписчиков
5 111 просмотров · 2 дня назад
විසිතුරු මසුන් බෝ කිරීම ගැන A-Z දැනගමු! 🐠🇱🇰 මෙවර YAATHRIKA අපි පැමිණියේ Samurai Fish Farm වෙත. විසිතුරු මත්ස්‍ය අභිජනනයේදී හොඳ මව් සතුන් (Broodstock) තෝරාගැනීමේ සිට, ජානමය ලක්ෂණවල වැදගත්කම, පැටවුන් ලබාගැනීම, ඔවුන් රැකබලා ගැනීම සහ හොඳ නිරෝගී මාළුවෙක් හඳුනාගැනීම දක්වා වැදගත් කරුණු රැසක් මේ Full Episode එකෙන් කතා කරනවා. 🐠 Broodstock තෝරාගන්නේ කොහොමද? 🧬 Fish breeding වල Genetics කොච්චර වැදගත්ද? 🐟 පැටවුන් ලබාගත්තට පස්සේ රැකබලා ගන්නේ කොහොමද? 🌿 Fish Farm එකේ breeding environment එක කොහොමද? 👀 හොඳ සහ නිරෝගී මාළුවෙක් හඳුනාගන්නේ කොහොමද? 💡 Ornamental fish breeding කරන කෙනෙකුට වැදගත් practical experience සහ අදහස්. විසිතුරු මත්ස්‍ය ක්ෂේත්‍රයට ආදරය කරන, breeding ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන සහ fish farming ගැන ඉගෙනගන්න කැමති හැමෝටම මේ සාකච්ඡාව වැදගත් වේවි. 📍 Samurai Fish Farm – Sri Lanka 📞 077 345 7253 ▶️ YAATHRIKA සමඟ දිගටම එකතු වෙන්න. Explore • Learn • Inspire #Yaathrika #SamuraiFishFarm #ornamentalfishes #fishbreeding #fishfarmers #ornamentalfish #aquariumfish #fishfarming #aquaculture #fishkeeping #aquarium #fishbreeding #aquariumhobby