Перейти к содержимому

මේ වගේ ගමක ඉන්න ඇත්නම්!| 2 Days in a Beautiful Romanian Village🇷🇴🍃🌴☘️ #romeni #villagelife

Bawantha in Europe

0:00 / 0:00

මේ වගේ ගමක ඉන්න ඇත්නම්!| 2 Days in a Beautiful Romanian Village🇷🇴🍃🌴☘️ #romeni #villagelife

12 056 просмотров · 4 дн. назад
Bawantha in Europe
53,6 тыс. подписчиков
12 056 просмотров · 4 дн. назад
👋 ආයුබෝවන් හැමෝටම! 2 Days in a Peaceful Romanian Village! 🇷🇴 | රොමේනියාවේ අමුතුම ලස්සන ගමක් #romania #travel #BawanthaInEurope රොමේනියාවේ සුන්දර සහ සාමකාමී ගැමි පරිසරයක දවස් 2ක් ගත කරපු අපූරු අත්දැකීම මේ වීඩියෝවෙන් ඔබට බලන්න පුළුවන්. නගරයේ කලබලයෙන් මිදිලා, රොමේනියානු සංස්කෘතිය, ගැමි ආහාර සහ ස්වාභාවික සෞන්දර්යය වින්දනය කරපු හැටි ඔයාලත් එක්ක බෙදාගන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි.🇷🇴 ━━━━━━━━━━━━━━━━━━━━━━━━━ Join us on an unforgettable 2-day journey exploring the peaceful and authentic village life in Romania 🇷🇴! Away from the busy city life, we experienced traditional Romanian culture, delicious food, and stunning natural landscapes. ━━━━━━━━━━━━━━━━━━━━━━━━━ Don't forget to Like, Comment, and Subscribe for more updates on life and jobs in Romania! ✈️🌍 ━━━━━━━━━━━━━━━━━━━━━━━━━ වීඩියෝ එක බලලා ඔයාලගේ අදහස් පහළින් කමෙන්ට් කරන්න. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා! ❤️! ඔයාට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පහළින් කමෙන්ට් කරන්න, 🤝✨ Watch the full video to find out how it all went, and don't forget to Like, Comment, and Subscribe for more vlogs! ❤️ ━━━━━━━━━━━━━━━━━━━━━━━━━ 📱 CONNECT WITH ME ON SOCIAL MEDIA: 🔵 Facebook Page:   / bawanthaasela   👤 Facebook Profile:   / bawantha95   🎵 TikTok: https://www.tiktok.com/@asiya.com.asi... ━━━━━━━━━━━━━━━━━━━━━━━━━ 📺 WATCH MY OTHER VIDEOS: 👉 රොමේනියාවේ PART Time vlog 01 | 2026 🔗    • රොමේනියාවේ පැය 3ට රුපියල් 14,000ක් සෙව්වේ ...   👉 රැමේනියාවේ PART Time vlog 02 | 2026 🔗    • Romenia වල පැය 2න් රුපියල් 15,000ක්! 💸 | R...   ━━━━━━━━━━━━━━━━━━━━━━━━━ 🎵 Music Credit: Audio from YouTube Audio Library. 📝 Hashtags: #romaniavillage #RomaniaTravel #TravelVlog #SriLankanVlogger #MountainVlog #EuropeTravel #NatureLo #RomaniaJobs #SriLankanInRomania #RomaniaVlog #SinhalaVlogs #RomaniaPartTimeJobs #Bawanthaineurope © 2026 Copyrights are Owned by Bawantha Asela.