Перейти к содержимому

ඉඟුරු වගාවක් මෙහෙම කරොත් ගොඩම තමයි | Ginger Planting | iguru wagawa | Beeja iguri wagawa

Rajangane kollo රාජංගනේ කොල්ලෝ

0:00 / 0:00

ඉඟුරු වගාවක් මෙහෙම කරොත් ගොඩම තමයි | Ginger Planting | iguru wagawa | Beeja iguri wagawa

62 882 просмотра · 1 год назад
Rajangane kollo රාජංගනේ කොල්ලෝ
111 тыс. подписчиков
62 882 просмотра · 1 год назад
ඉඟුරු වගාව iguru wagawa Ginger Planting Ginger seed මෙම වීඩියෝව මගින් ඉඟුරු වගාව සම්බන්ධයෙන් කුඩා හෝ දැනුමක් නැති ඕනෑම කෙනෙකුට ඉඟුරු වගාවක් කරන ආකාරය පිළිබඳව සම්පූර්ණ දැනුමක් ලබාගත හැක. ඉඟුරු බීජ තෝරාගැනීමේ සිට මූලික බිම් සකස් කර ගැනීම, ජල නළ පද්ධතිය සාදාගන්නා ආකාරය, පොහොර එකතු කරන ආකාරය, ලෙඩ රෝග, වියදම සහ ආදායම, මේ සියලු දේ ගැන සාකච්ඡා කර මෙම වීඩියෝව සකස් කර ඇත. ඔබ එතෙක් මෙතෙක් තුර නැරඹූ හොඳම වීඩියෝව මේ වනවාට කිසිම සැකයක් නැත... නෙරන්ජන් සම්පත් වැඩි විස්තර දැනගැනීම සඳහා මහින්ද මහතා අමතන්න 074 0102408