Перейти к содержимому

samaja sathkara galewela නමක් ගමක් දන්නේ නෑ ,නුතන විහාරමහා දේවිය වගේ වැඩ කරන්නේ

Kanchana Ariyadasa

0:00 / 0:00

samaja sathkara galewela නමක් ගමක් දන්නේ නෑ ,නුතන විහාරමහා දේවිය වගේ වැඩ කරන්නේ

95 253 просмотра · 3 года назад
Kanchana Ariyadasa
184 тыс. подписчиков
95 253 просмотра · 3 года назад
නමක් ගමක් දන්නේ නෑ ,නුතන විහාරමහා දේවිය වගේ වැඩ කරන්නේ (කාංචන කුමාර ආරියදාස 0773416157) 2022.12.02 ගලේවෙල ප්‍රදේශයේ පුංචි පොල් අතු පැලක හිටපු මේ පවුල බොහෝ දෙනෙක් දැන ගත්තේ අප සමාජ ඇස හරහා පුංචි දරුවා හම්බවෙන්න ඉන්න කාලේ ඉඳලා අපි උදව් කළා. දැන් පුංචි දරුවාටත් දෙ මාසයයි පොල් කඩන රස්සාව තමයි මේ තාත්තා කරන්නේ දරුවො දෙන්නගෙ පවුලේ ආරක්ෂාව වෙනුවෙන් ඔහුට පොල් කඩන රස්සාවට සමුදීලා කිරි හරක් රස්සාව හදලා දෙන්න අපි ඉල්ලීමක් කළා .ඒ අනුව ඇමරිකාවේ නිව්යෝර්ක් පදිංචි වෙලා ඉන්න නම්ක් ගමක් දන්නෙ නැති ආදරණීය සහෝදරියක් සමාජ ඇස හරහා මේ පවුලට කිරි එළදෙනක් දෙන්න ඉදිරිපත් වුණා .ඇය තවත් වැඩ කිහිපයක් කරන්නත් සූදානමින් ඉන්නවා .ඒ විතරක් නෙවෙයි බොහෝ දෙනෙකුට උදව් උපකාර කරන්නේ අඩුම තරමේයි නම ගමවත් නොමැතිව රටේ උන් ජීවත් කරවීම සඳහා අවැසි බව පවසමින් ඇය ආදරනීය මිතුරියක් ,අම්මා කෙනෙක්, ආදරණීය යුවතියක්, ඔබට සමාජ ඇස උත්තමාචාරය.