Finally CR7ව දැක්කා! 😱 Seeing Ronaldo Before the FIFA World Cup 🏆 | Sinhala Vlog
Teshan & Mandi
0:00 / 0:00
Finally CR7ව දැක්කා! 😱 Seeing Ronaldo Before the FIFA World Cup 🏆 | Sinhala Vlog
545 просмотров · 3 месяца назад
Teshan & Mandi
3,08 тыс. подписчиков
545 просмотров · 3 месяца назад
Finally අපි CR7ව දැක්කා, guys! 😱⚽ This is our second time visiting Saudi Arabia, හැබැයි මේ travel experience එක නම් කවදාවත් අමතක වෙන්නේ නැහැ. World Cup එක ළඟ ඉන්න වෙලාවක Ronaldoව මේ වගේ ළඟින්ම live දැකගන්න ලැබුණ එක ඇත්තටම මාරම chance එකක්.
මේ vlog එකෙන් අපි ඔයාලව සවුදි වල සුපිරිම තැන් කිහිපයකටයි, Ronaldoගේ මැච් එක බලන්න stadium එකටයි එක්කන් යනවා. Full match day vibe එකයි, අපේ travel experience එකයි ඔක්කොම මේ වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන්. Cristiano Ronaldo fansලා ඉන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න!
What’s inside this video:
Our second journey to Saudi Arabia ✈️
The ultimate match day stadium experience 🏟️
Finally seeing CR7 live on the field! 🐐