Перейти к содержимому

ක්‍රොෂේ පාඩම 11: සටහන් කියවමින් ආච්චිකොටුවක් ගොතමු

Niluka Brandon

0:00 / 0:00

ක්‍රොෂේ පාඩම 11: සටහන් කියවමින් ආච්චිකොටුවක් ගොතමු

2 709 просмотров · 9 месяцев назад
Niluka Brandon
4,83 тыс. подписчиков
2 709 просмотров · 9 месяцев назад
ක්‍රොෂේ පාඩම 11: සටහන් කියවමින් ආච්චිකොටුවක් ගොතමු පාඩමට ලින්ක් එක:    • ක්‍රොෂේ පාඩම 11: සටහන් කියවමින් ආච්චිකොටුව...   අද පාඩමෙන් ආවරණය කෙරෙනා කලාප: ක්‍රොෂේ ඩයග්‍රම් කියවීම 3Hdc Cl Stitch Key ● Rd = Round ● Dc = Double Crochet ● Ch = Chain ● Ch-sp = Chain Space ● 4Dc Cl = 3doubl Crochet Cluster Stitch ● 3Hdc Cl = 4 half double Crochet Cluster ● Ch1 picot= Chain 1 picot ● St = Stitch ● Tr= Treble Crochet ● ( )* = Repeat Instructions ● {}* = Repeat Instructions Stitch Key ● Rd = Round ● Dc = Double Crochet ● Ch = Chain ● Ch-sp = Chain Space ● 4Dc Cl = 3doubl Crochet Cluster Stitch ● 3Hdc Cl = 4 half double Crochet Cluster ● Ch1 picot= Chain 1 picot ● St = Stitch ● Tr= Treble Crochet ● ( )* = Repeat Instructions ● {}* = Repeat Instructions Instructions: Beg: MR Rd 1: Dc 16 Rd 2: (3Hdc Cl, Ch1)*16 Rd 3: ( 4Dc Cl, Ch2)*16 Rd 4: {corner( Tr3, Ch2, Tr3) Dc3, Hdc 3, Dc3}*4 Rd 5: {corner( Hdc3, Ch2, Hdc3) Hdc on very previous row ch}*4 පෙර පාඩම් සඳහා:    • ක්‍රොෂේ පාඩම්   ගෙතුම් චැට් එකට එකතු වෙන ලින්ක් එක: https://m.me/cm/AbaIriOfzMgHAOd0/?sen... මම බලාපොරොත්තු උනාටත් වඩා හොඳින් ගෙතුම් පන්තියේ හිතවතුන් වැඩ ටික කරනවා. මේක මුදල් අය කරන පන්තියක් හෝ, මම උගන්නන වේගෙන්ම ඔබ ඉගෙනගත යුතු පන්තියක් නෙවෙයි. ඕන කෙනෙක්ට, ඕන වෙලාවක එකතු වෙන්න, කරන්න පුලුවන්. ඉතින් තව අයටත් ඉගෙනගන්න මේ පාඩම් ශෙයා කරන්න. ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි. ~නිලූකා බ්‍රැන්ඩන්~