DDM57 | ශු.මතෙව් 5:8 | පවිත්ර හදවතක් ඇතිව ජීවත් වෙමු.
Sampath De Silva
0:00 / 0:00
DDM57 | ශු.මතෙව් 5:8 | පවිත්ර හදවතක් ඇතිව ජීවත් වෙමු.
72 просмотра · 5 дн. назад
Sampath De Silva
86 подписчиков
72 просмотра · 5 дн. назад
විදෙස්ගතව සේවය කරන ඔබට විශේෂයෙන්ම මෙම දේව වචනයේ පණිවිඩය ආශීර්වාදයක් වේවා! 🙏❤️
දිනපතා දේව වචනය මෙනෙහි කරමින්, අපගේ ජීවිතයේ සෑම පියවරකදීම යේසුස් ක්රිස්තුස්වහන්සේගේ මඟපෙන්වීම අනුව ජීවත් වෙමු.
📖 දෙවියන්වහන්සේගේ වචනයෙන් දිනපතා ශක්තිය, සැනසීම සහ මඟපෙන්වීම ලබන්න අප සමඟ එක්වන්න!
🔔 අපගේ YouTube නාලිකාව Subscribe කරන්න. නව දේව වචන පණිවිඩ ඔබට මඟ නොහැරීමට Bell 🔔 සලකුණත් ක්රියාත්මක කරන්න.
👍 මෙම වීඩියෝවට Like එකක් ලබා දෙන්න. 💬 ඔබට ලැබුණු ආශීර්වාදය Comment එකකින් බෙදාගන්න. 📲 මෙම පණිවිඩය ඔබගේ පවුලේ අය, මිතුරන් සහ විදෙස්ගතව සේවය කරන අනෙකුත් සහෝදර සහෝදරියන් සමඟත් Share කරන්න.
ඔබගේ කුඩා ක්රියාව තවත් කෙනෙකුගේ ජීවිතයට විශාල ආශීර්වාදයක් විය හැකියි! ❤️
දෙවියන්වහන්සේ ඔබ සැමට ආශීර්වාද කරන සේක්වා!
🙏 DDM – දවසේ මෙනෙහි කිරීම