භාවනාවේදි ආර්ය්ය අෂ්ඨාංගික මාර්ග ප්රත්යවේක්ෂණා කිරිම |#866බණවර |#revhasalakaseelawimalathero |
බණමඩුව
0:00 / 0:00
භාවනාවේදි ආර්ය්ය අෂ්ඨාංගික මාර්ග ප්රත්යවේක්ෂණා කිරිම |#866බණවර |#revhasalakaseelawimalathero |
4 444 просмотра · 9 мес. назад
බණමඩුව
12,9 тыс. подписчиков
4 444 просмотра · 9 мес. назад
සබ්බදානං ධම්මදානං ජිනාති
සබ්බං රසං ධම්මරසො ජිනාති
සබ්බං රතිං ධම්මරතී ජිනාති
තණ්හක්ඛයො සබ්බදුක්ඛං ජිනාති.
" ධර්මදානය තෙම සියලු ආමිස දානය පරදවයි (ධර්මදානය ම උත්තම යී.) (බෝපැකි දහම් නව ලොවුතුරා දහම් නැමැති) ධර්ම රසය (ලොව ඇති ලවණාදි) සියලු රස පරදවයි. (ධර්මරසය ම උතුමි.) (දම් දෙසන්නහුට ද අසන්නහුට ද උපදනා ප්රීතිය වූ) ධර්මරතිය (දූ පුත් ආදීන් නිසා ඇති වන තාක්) සියලු රතිය (ප්රීතිය) පරදවයි (ධර්මරතිය ම උතුමි.) තෘෂ්ණාක්ෂයය (රහත්පලය) (සසරදුක් මැඬ ලන බැවින්) සියලු දුක් පරදවයි."
"සියලු දානයන් අතර උතුම්ම දානය උතුම් ධර්ම දානයි"
ඔබ සියලු දෙනා අසත්වා...
දුක් ගිනි නිවෙත්වා...
උතුම් නිවනින් සැනසෙත්වා...
උතුම් වූ ධර්ම දානය පිනිස අන් අයටත් හැකි පමනින් බෙදා දෙන්න...
තෙරුවන් සරණයි!
බොහෝ ධර්ම දේශනා, සාකච්ඡා විකාශය වන බණමඩුව YouTube නාලිකාව වෙත පිවිස ඔබත් දහම් දැනුමින් පිරිපුන් වන්න. #revhasalakaseelawimalathero #dharmadeshana #dharmadeshanasinhala #dharmasambasha #buddhisttv #හසලකසීලවිමලහිමි #පන්සිල්මලුව #පරම_සත්ය_පෙන්වා_වදාළ #නිවන්මග #නමෝ_බුද්ධාය #sangadhara