Перейти к содержимому

මහත්තයාගේ ජොබ් එක නැතිවුණු දවස්වල අපි සල්ලි හොයාගත්තේ මෙහෙමයි! 🙏

Diary With Amanda

0:00 / 0:00

මහත්තයාගේ ජොබ් එක නැතිවුණු දවස්වල අපි සල්ලි හොයාගත්තේ මෙහෙමයි! 🙏

9 012 просмотров · 7 дней назад
Diary With Amanda
3,9 тыс. подписчиков
9 012 просмотров · 7 дней назад
ජීවිතේ කියන්නේ හැමදාම එක වගේ තියෙන දෙයක් නෙවෙයි. ප්‍රශ්න, අභියෝග ඕනෑම වෙලාවක අපේ ජීවිතයට එන්න පුළුවන්. මහත්තයාගේ රස්සාව නැතිවුණු මොහොතේ අපි දෙන්නා කඩාවැටෙන්නේ නැතුව, වත්තේ තිබුණු දේවලින්, පරණ දේවල් එකතු කරලා කොහොමහරි ණය නොවී ජීවත් වුණු හැටි මේ වීඩියෝවෙන් ඔබ වෙත අරන් එනවා. අභියෝග හමුවේ ධනාත්මකව හිතන්නේ කොහොමද? පවුලේ සතුට රැකගන්නේ කොහොමද? බලන්න, ඔබටත් ජීවිතයට ලොකු ශක්තියක් ලැබේවී! ❤️ ඉතින් වීඩියෝ එක හොදයි නම් මාව subscribe කරලා like එකක් දාලා comment එකක් දාන්න අමතක කරන්න එපා ළමයි.