අමතර ආදායමකට හෝ තේ වෙලාවට කන්න ගන්න ලේසියෙන් හැලප හදමු | halapa recipe | finger millet sweet recipe
nira S
0:00 / 0:00
අමතර ආදායමකට හෝ තේ වෙලාවට කන්න ගන්න ලේසියෙන් හැලප හදමු | halapa recipe | finger millet sweet recipe
67 275 просмотров · 3 года назад
nira S
705 тыс. подписчиков
67 275 просмотров · 3 года назад
ඕනම කෙනෙකුට හදන්න පුළුවන් විදිහට හැලප හදන රෙසපිය. කුරක්කන් පිටි කිලෝ දෙකෙන් සහ එකෙන් හදන්න අමුද්‍රවය ලිස්ට් එක පල්ලෙහා තියනවා. කුරක්කන් ඇට කොටලා හදන විදිහත් කිව්වා. ලාබෙට හැලප හදමු.
#halapa_hadana_lesi_widihak #kanda_kola_hadamu #halapa_recipe_sinhala #finger_millet_sweet_recipe
කුරක්කන් පිටි කිලෝ 2
සීනි කිලෝ එක හමාරක්
පොල් ගෙඩි දෙකක ගාපු පොල්
ලුනු තේ හැඳි 1
වතුර අඬු කෝප්ප 5 හෝ මෙශර්නින්ග් කප් එකෙන්
පාන් පිටි කෝප්ප එක හමාරක්
කැන්ද කොළ, කෙසෙල් කොළ, සූරිය කොළ හෝ හල්මිල්ල කොල
**********************************************************
පිටි කිලෝ එකෙන් හදන අය
කුරක්කන් පිටි කිලෝ එකට
සීනි 750g
පොල් ගෙඩියක ගාපු පොල්
ලුනු තේ හැඳි බාගයක්
වතුර අඬුකෝප්ප දෙක හමාරක්
පාන් පිටි කෝප්ප තුන් කාලක්
කැන්ද කොළ
****************************************************************
කුරක්කන් පිටි ග්‍රෑම් 500 හදන අය
කුරක්කන් පිටි ග්‍රෑම් 500ට
සීනි ග්‍රෑම් 375
පොල් බෑයක් පොල්
ලුනු තේ හැඳි කාලක්
වතුර අඬුකෝප්ප එකයි කාලක්
පාන් පිටි ටිකk
කැන්ද කොළ
1.සතියට වරක් මේ කොළ කන්න දියවැඩියාවට, කොලෙස්ටරෝල් වලට, හෘද රෝග වලට ගුණයි | thembu kola sambolaya
• සතියට වරක් මේ කොළ කන්න දියවැඩියාවට, කොලෙස්...
2.ඉන්ජෙක්ශන් ගැහුවා වගේ සුදු වෙන්න අවුවට කළු උන මුහුණේ සමට ගෙදරදීම සත්කාරයක් | sudu wenna beheth
• ඉන්ජෙක්ශන් ගැහුවා වගේ සුදු වෙන්න අවුවට කළු...