මානව ශිෂ්ටාචාරය ආරම්භ උන කාල රාමුව තවත් ඈත අතීතයට යන්නෙ ඇයි? | How Old Our Civilization?
Bauthika
0:00 / 0:00
මානව ශිෂ්ටාචාරය ආරම්භ උන කාල රාමුව තවත් ඈත අතීතයට යන්නෙ ඇයි? | How Old Our Civilization?
3 747 просмотров · 14 ч назад
Bauthika
22,2 тыс. подписчиков
3 747 просмотров · 14 ч назад
අපි හැමදාම ඉගෙන ගත්තෙ මානව ශිෂ්ටාචාරය ආරම්භ උනේ එකම ප්‍රදේශයකින් කියලා. මුලින්ම මෙසපොටෙමියාවෙන් නගර බිහිවුනා. ඊට පස්සෙ ලෝකයේ අනිත් ප්‍රදේශවලත් ශිෂ්ටාචාර ව්‍යාප්ත උනා. හැබැයි ඇත්තම ඉතිහාසය අපි හිතන් ඉන්න තරම් පැහැදිලි එකක් නම් නෙමෙයි. දකුණු ඇමරිකාවේ ඇන්ඩීස් කදු පන්තියේ, ඇමසන් වැසි වනාන්තරයේ හා තුර්කියේ ගිනිකොනදිග ප්‍රදේශවල ජීවත් උන මිනිස්සු ගොඩනගපු ලෝකයන්, අපි මෙච්චර කල් ශිෂ්ටාචාරයක් ගැන හිතාගෙන හිටපු සාම්ප්‍රදායික අදහසට ගැලපුණේ නෑ.
මේ විදිහට බලද්දි, ශිෂ්ටාචාරය කියනදේ ඇත්තටම කොච්චරක් පරණයිද? අපි මේ වෙනකන් හොයාගෙන තියෙන්නෙ ඒ අතීතයෙන් කොයිතරම් සුලූ ප්‍රමාණයක්ද? තාමත් පොලව යට හැංගිලා තියන, අපි කවදාවත් දැනගෙන හිටියේ නැති ඉතිහාසයන් කොයිතරම් තියනවද? අදටත් මේ ප්‍රශ්න වලට අපිට සම්පූර්ණ පිලිතුරක් නෑ. අදත් අපි ටිකක් හරි මේ අභිරහස විසදගන්න උත්සහ කරමු. ඔයාව සාදරයෙන් පිලිගන්නවා භෞතික යූ ටියුබ් චැනලයට.
භෞතික චැනලයෙන් අපි ඔබ වෙත ගෙන එන්නෙ කුතුහලය දනවන ලෝකයේ පැරණි ශිෂ්ටාචාර ගැන සහ ලෝකයේ නව විද්‍යාත්මක සොයාගැනීම් පිලිබදවයි. විවිධ විද්‍යාත්මක සිදුවීම් පිලිබඳව ඔබට දැනුවත් විය හැකිය. අපව subscribe කර මේ ගමනට එකතුවන්න! එකතු වෙන්න භෞතික facebook page එකත් එක්ක! ඔයාලගේ අදහස් අපි සාකච්ඡා කරමු.....! 👍 https://web.facebook.com/profile.php?...
මූලාශ්‍ර:
https://archeologie.culture.gouv.fr/m...
https://faculty.washington.edu/plape/...
https://whc.unesco.org/en/list/1269/
https://www.smithsonianmag.com/histor...
https://peabody.harvard.edu/audio-fou...
https://whc.unesco.org/en/list/1269/v...
https://www.science.org/doi/10.1126/s...
https://news.cnrs.fr/articles/ancient...
https://www.nature.com/articles/s4158...
https://www.nature.com/articles/s4158...
https://eprints.whiterose.ac.uk/id/ep...
https://gobekli-tepe.com/history/
https://whc.unesco.org/en/list/1572/
https://www.smithsonianmag.com/histor...
https://www.dainst.org/blogs/goebekli...
Content
00:00 - මානව ශිෂ්ටාචාරය?
01:02 – මෙසපොටෙමියාව
08:40 - දකුණු ඇමරිකාවේ කොරාල් ශිෂ්ටාචාරය
14:39 - ඇමසන් වැසි වනාන්තරයේ පැවතුන අපූරු ශිෂ්ටාචාර
24:42 - ගොබෙක්ලී ටෙපෙ
32:55 - හිතලා බලන්න!
39:48 - අවසානය
Music Source: @audiolibrary_
Music: The Long Dark by Scott Buckley https://www.scottbuckley.com.au/
License: Creative Commons — Attribution 4.0 International — CC BY 4.0
Free Download / Stream: https://links.al/g2h
Music promoted by Audio Library: https://links.al/youtube
––––––––––––––––––––––––––––––
Music: Sentinel by Scott Buckley https://www.scottbuckley.com.au/
License: Creative Commons — Attribution 4.0 International — CC BY 4.0
Free Download / Stream: https://links.al/l1v
Music promoted by Audio Library: https://links.al/youtube
––––––––––––––––––––––––––––––
Music: Cirrus by Scott Buckley https://www.scottbuckley.com.au/
License: Creative Commons — Attribution 4.0 International — CC BY 4.0
Free Download / Stream: https://links.al/Maq
Music promoted by Audio Library: https://links.al/youtube
––––––––––––––––––––––––––––––
Music: Phase Shift by Scott Buckley https://www.scottbuckley.com.au/
License: Creative Commons — Attribution 4.0 International — CC BY 4.0
Free Download / Stream: https://links.al/JYN
Music promoted by Audio Library: https://links.al/youtube
Image Source: Google
Video Source: @UnchartedX
Special thanks to @UnchartedX & @audiolibrary_ Visit them!
〰〰〰〰〰〰〰〰〰〰〰〰〰〰〰〰〰〰
#history #civilization #mesopotamia #iraq #southamerica #amazon #gobeklitepe #science #nativeamerican