🇦🇹 ඔස්ට්‍රියාවේ ඉඳන් 🇮🇹 ඉතාලියට පැන්නා! 😱🔥 | Europe Travel Vlog
Life in the Alps
0:00 / 0:00
🇦🇹 ඔස්ට්‍රියාවේ ඉඳන් 🇮🇹 ඉතාලියට පැන්නා! 😱🔥 | Europe Travel Vlog
850 просмотров · 3 недели назад
Life in the Alps
815 подписчиков
850 просмотров · 3 недели назад
මේ පාර අපේ Europe journey එක තවත් ලස්සන destination එකකට! 😍 ඔස්ට්‍රියාවේ සුන්දරත්වය පහු කරගෙන ඉතාලියට ගිය මේ trip එකේදී අපි දැක්ක සුපිරි views, ලස්සන nature, seaside vibes, beach එක සහ unforgettable moments මේ video එකෙන් ඔයාලටත් බලන්න පුළුවන්. 🏔️➡️🌊
🚗 Austria → Italy
🌄 Beautiful European views
🌊 Italian seaside vibes
☀️ Travel & adventure
📸 Unforgettable memories
මේ වගේ Travel Vlogs, Europe adventures සහ travel experiences බලන්න කැමති නම් Channel එක Subscribe කරලා 🔔 Bell එකත් Click කරන්න!
❤️ Video එක Like කරන්න
💬 Comment එකක් දාන්න — ඔයාට යන්න කැමති Europe රට මොකක්ද?
📤 යාලුවන්ටත් Share කරන්න!