Перейти к содержимому

ඇමරිකාවේ දිගම රෝඩ් ට්‍රිප් එක | The 5000 km Road Trip | Sinhala Travel Story

BACKYARD HIKERS

0:00 / 0:00

ඇමරිකාවේ දිගම රෝඩ් ට්‍රිප් එක | The 5000 km Road Trip | Sinhala Travel Story

6 336 просмотров · 2 дня назад
BACKYARD HIKERS
10,4 тыс. подписчиков
6 336 просмотров · 2 дня назад
අමෙරිකාව හරහා යන්න පුලුවන් දිගම රෝඩ් ට්‍රිප් එක අපි ගියා. මේ වීඩියෝව, ඒ ගමනේදී අපට දකින්න ලැබුණු ඇමරිකාවේ හරස්කඩ ගැන කෙටි සංචාරක සටහනක්; ට්‍රැවල් කතාවක්. කිලෝමීටර් 5000 කට වඩා දුර මේ ගමන අපව කැනඩාව කිට්ටුවට ගෙන ගියා. ඇමරිකාවේ මේ දිගම සංචාරය කළ වෙනත් ශ්‍රී ලාංකිකයන් කවුද? We did the longest road trip possible across the United States. This video is a brief travel story on the cross section of the US we saw in it. This more than 5000 km long trip took us pretty close to Canada. Who else among the Sri Lankans have done this journey? #travel #srilankan #roadtrip පටුන Timestamps 0:00 හැඳින්වීම Introduction 0:28 අභියෝගය The Challenge 1:34 ඇමරිකාවේ ලොකුම නගරය The Largest city, Florida 2:09 වාහන තදබදය Traffic congestion, Georgia 2:52 ප්‍රෙයිරි තණබිම් Prairie grasslands, Tennessee 4:00 කෙන්ටකි Kentucky 4:20 අධිවේගයේ විවේක තැන Highway rest area, Illinois 6:02 පොඩිම ජාතික උද්‍යානය Smallest national park, Missouri 7:22 මහ තැන්න Great Plains, Kansas 8:12 අපූරු භූගෝල පාඩම Geography changed 9:25 මහ නගරයේ හිරු බැසීම Big city sunset, Colorado 10:39 වියළි තැනි බිම් Dry plains, Wyoming 11:23 මහා අහස Big sky, Montana 12:16 ග්ලැසියර විල Glacial lake, Idaho 13:23 ලෝකයේ දිගම දුම් රිය The longest trains, Washington 16:09 සියැටල් නගරය දක්වා Into Seattle 16:32 සමුගැනීම Outro BACKYARD HIKERS, අපේ උත්සාහය ඔබ සමඟ එළිමහන් පරිසරයේ සුන්දරත්වයෙන් ඔබ්බට ගමන් කිරීමටයි. අප ගැන දැනගැනීමට පහත සබැඳියෙන් පිවිසෙන්න. ස්තූතියි. We, BACKYARD HIKERS, attempt at walking beyond the beauty of the outdoors with you. Please click the link below to know more about us. Thank you.    • සංචාරයේ රහ විඳින්නේ කොහොමද 🤔| Learn How to...   Follow us on Facebook: @backyardhikers   / backyardhikers   Follow us on Instagram: backyard_hikers   / backyard_hikers