Перейти к содержимому

ඇසළ පොහොය වැදගත්කම | Esala Poya | Importance of Esala Poya | Esala Poya Sinhala #esala #srilanka

LankanLiving

0:00 / 0:00

ඇසළ පොහොය වැදගත්කම | Esala Poya | Importance of Esala Poya | Esala Poya Sinhala #esala #srilanka

847 просмотров · 2 месяца назад
LankanLiving
179 подписчиков
847 просмотров · 2 месяца назад
ABOUT THIS VIDEO: සිද්ධාර්ථ කුමාරයා මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගැනීම සහ ගිහිගෙය හැර අභිනිෂ්ක්‍රමණය කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ සිදුවූ විශේෂ සිදුවීම් කිහිපයක් හේතුකොට ගෙන ඇසළ පුර පසළොස්වක පොහොය දිනය වැදගත් වනවා. @ සිද්ධාර්ථ කුමාරයා මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගැනීම @ සිද්ධාර්ථ කුමාරයා ගිහිගෙය හැර දමා අභිනිෂ්ක්‍රමණය කිරීම@ @ රාහුල කුමාරයාගේ උපත @ ප්‍රථම ධර්ම දේශනාව @ යමා මහ පෙළහර පෑම @ තව්තිසා දෙව්ලොවට වැඩම කර අභිධර්මය දේශනා කිරීම @ "වස්" විසීම ආරම්භ කිරීම පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා! #poyaday #poya #esala #buddha #buddhism #enlightenment #importance #srilanka #significance #july #siddhartha #ඇසළ #පොහොය #වැදගත්කම #esalapoyasinhala #sinhala #thorana #lantern #dansela #meditation #esalapoya #arahant #rahula #yashodhara #rain #discourse #dream