Around Sri Lanka Day 06 | ගාල්ලෙන් හලාවතට | Galle To Chilaw | Road Trip 4K
Rasthiyadu Charikawa
0:00 / 0:00
Around Sri Lanka Day 06 | ගාල්ලෙන් හලාවතට | Galle To Chilaw | Road Trip 4K
176 просмотров · 3 месяца назад
Rasthiyadu Charikawa
4,59 тыс. подписчиков
176 просмотров · 3 месяца назад
▫️️Around Sri Lanka Day 06 - Galle to Chilaw 🚘
කාලයක් තිස්සෙ යන්න ආසාවෙන් හිටිය අපේ රට වටා රස්තියාදු චාරිකාව සාර්ථකව අවසන් කරන්න අපට පුළුවන් උනා. දවස් 5කට plan කරපු ගමන ඉවර උනේ දවස් හයකින්. දවස් 5කින් යන්න හිතුවට අපි කලින්ම plan කරගෙන හිටියේ දවස් ගාන වෙනස් උනොත් ඊලග plan එකට යන්න. ඒ නිසා ගමන පහසු උනා.
ඔයාලත් මේ ගමන අන්න ඉන්නවනම් අනිවාර්යයෙන් වැඩිපුර දවස් කීපයක් වෙන්කරගෙන තියාගන්න. මේ වගේ ගමනක් යද්දි අපි හිතන විදියටම වෙන්නෙ නෑ. අපේ මේ රූප රචනා තුලින් ලංකාව වටා යන්න් ඉන්න අයට උදව්වක් වෙවී කියලා මන් හිතනවා. කලින් දවස් 5 රූප රචනා බැලුවා වගේම අන්තිම දවසේ රූප රචනයත් බලන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේ ඔයාලගේ අදහස්, යෝජනා, චෝදනා Comment කරන්නත් අමතක කරන්න එපා.
දැනගන්න දෙයක් තියෙනවනම් comment එකක් දාන්න.
තවත් ලංකාවේ සුන්දර රස්තියාදුවකින් ඉක්මනින් හම්බෙමු.
ආයුබෝවන් 🙏
"රස්තියාදු චාරිකාව" 🌿💙💚
පහල link වලින් කලින් දවස්වල වීඩියෝ බලන්න,
Day 01 | Chilaw To Thalaimannar - • Around Sri Lanka Day 01 | හලාවත සිට මන්නාර...
Day 02 | Mannar to Kilinochchi - • Around Sri Lanka Day 02 | මන්නාරම, යාපනය හ...
Day 03 | Mullaitivu to Batticaloa - • Around Sri Lanka Day 03 | මුලතිව්, ත්‍රිකු...
Day 04 | Batticaloa to Panama - • Around Sri Lanka Day 04 | මඩකළපුව සිට පානම...
Day 05 | Monaragala to Galle - • Around Sri Lanka Day 05 | මොනරාගල සිට ගාල්...
ආයුබෝවන් 🙏
"රස්තියාදු චාරිකාව" 🌿💙💚
Music - Youtube Audio Library, And my own music
Camera - Gopro Hero 13 ,Iphone 17 Pro Max, Sony zv e10 ii
Edit - Adobe Premiere Pro
#aroundsrilanka #galle #chilaw