Around Sri Lanka Day 01 | හලාවත සිට මන්නාරමට | Chilaw To Thalaimannar | Road Trip 4K
Rasthiyadu Charikawa
0:00 / 0:00
Around Sri Lanka Day 01 | හලාවත සිට මන්නාරමට | Chilaw To Thalaimannar | Road Trip 4K
351 просмотр · 5 месяцев назад
Rasthiyadu Charikawa
4,59 тыс. подписчиков
351 просмотр · 5 месяцев назад
Around Sri Lanka Day 01| Chilaw To Thalaimannar | හලාවත සිට මන්නාරමට | Road Trip
මිනිස්සුන්ගේ ජීවිතව එක එක අශාවක් තියෙනවනේ. මටත් පුංචි කාලේ ඉදන් ආශාවක් තිබුනා මේ සුන්දර ශ්‍රී ලංකාව වටේ රවුමක් යන්න. කාලයක් බලන් ඉදන් ඔන්න ඒ දවස උදා උනා.
ඉතින් ඒ සුන්දර, අත්දැකීම ගොන්නක් එකතු කරගත්ත "රස්තියාදු චාරිකාව" ඔයාලටත් බලන්න දෙන්න මම තීරණය කලා. මේ තමයි අපේ සිහින ගමනේ මුල්ම දවස.
රූප රචනාව බලලා අදහස් කියලා යන්නත් අමතක කරන්න එපා. දැනගන්න දෙයක් තියෙනවනම් ඒ සදහාත් comment section එක විවෘතයි.
මේ ගමනට උදව් කරපු හැමෝටම බොහොම ස්තූතී.
තවත් විශේෂත්වයක් තියෙනවා මේ ගමන යන්නෙ channel 3ක යාළුවෝ සිටක්.
Nara Vlogs, TravelPedia channel දෙකත් Subscribe කරන් යන්න.
ආයුබෝවන් 🙏
Time Stamps:
00:00 Home to Munneshwaram
01:16 Munneswaram Kovil
03:04 Chilaw Beach
06:15 Chilaw to Puttalam
07:05 Puttalam to Wilpattu Entrance
12:57 Wilpattu Entrance to Murunkan railway station
20:53 Talaimannar Pier
26:16 Dinner in Mannar
27:00 Baobab Tree - Mannar
Day 01 | Chilaw To Thalaimannar - • Around Sri Lanka Day 01 | හලාවත සිට මන්නාර...
Day 02 | Mannar to Kilinochchi - • Around Sri Lanka Day 02 | මන්නාරම, යාපනය හ...
Day 03 | Mullaitivu to Batticaloa - • Around Sri Lanka Day 03 | මුලතිව්, ත්‍රිකු...
Day 04 | Batticaloa to Panama - • Around Sri Lanka Day 04 | මඩකළපුව සිට පානම...
Day 05 | Monaragala to Galle - • Around Sri Lanka Day 05 | මොනරාගල සිට ගාල්...
Theme song by Chanaka Nuwan, Sachini Abeysinghe🤍
Music - Youtube Audio Library, And my own music
Camera - Gopro Hero 13 ,Iphone 17 Pro Max, Sony zv e10 ii
Edit - Adobe Premiere Pro