Перейти к содержимому

පෙම්බර මධු මගේ මා නැතේ ඔබෙන් | Pembara Madu Mage | Cover by Nalinda Prasad Video

Nalinda Prasad Video

0:00 / 0:00

පෙම්බර මධු මගේ මා නැතේ ඔබෙන් | Pembara Madu Mage | Cover by Nalinda Prasad Video

23 просмотра · 2 нед. назад
Nalinda Prasad Video
78 подписчиков
23 просмотра · 2 нед. назад
වික්ටර් රත්නායක ශූරීන්ගේ මියුරු හඬින් ගැයුණු "පෙම්බර මධු මගේ මා නැතේ ඔබෙන්" අනගි ගීතය, මගේ හඬින් ඔබ වෙත ගෙන එන තවත් උත්සාහයක්. මෙම නිර්මාණයෙන් කිසිදු වාණිජමය පරමාර්ථයක් බලාපොරොත්තු නොවන අතර, මුල් ගීතයේ ගායක, සංගීතවේදී සහ පද රචක ඇතුළු සියලු හිමිකරුවන්ට සහ මුල් කලාකරුවන්ට මගේ උත්තම ආචාරය හා පූර්ණ ප්‍රණාමය හිමි වේ. මුල් නිර්මාණයේ අයිතිවාසිකම් සහ ගෞරවය සුරකිමින්, කලාකරුවන්ට උපහාරයක් ලෙස පමණක් මෙය ඉදිරිපත් කරමි. Credits: Original Artist: Victor Rathnayake Vocals & Cover Creation: Nalinda Prasad Video 🔴 Subscribe කරලා එකතු වෙන්න අපේ "Nalinda Prasad Video" YouTube Channel එකත් එක්ක! නවතම ගීත රසවිඳින්න Like & Share කරන්න අමතක කරන්න එපා. #PembaraMaduMage #VictorRathnayake #NalindaPrasadVideo #SinhalaCover #OldHits #AcousticCover