අනඟි කිරුළකි නුඹ දුවේ (Official Music Video)
Serendib Waves
0:00 / 0:00
අනඟි කිරුළකි නුඹ දුවේ (Official Music Video)
1 741 просмотр · 1 месяц назад
Serendib Waves
169 подписчиков
1 741 просмотр · 1 месяц назад
Celebrate a milestone of love with this emotional 15th birthday song, written by a mother dedicated entirely to her precious daughter. In this heartfelt track, a mother expresses her deepest affection, describing her daughter not just as a blessing, but as the ultimate crown to a queen.
Through moving lyrics and beautiful melodies created with Suno AI, this song captures the timeless bond between mother and daughter. It reflects on watching her grow, the value she brings to her mother's life, and the bright future ahead as she turns 15. Whether you are looking for the perfect birthday wish for your daughter, an emotional mother-daughter song, or a track that defines unconditional parental love, this song speaks directly from the heart.
Listen, share, and dedicate this to the special princess in your life who makes you feel like royalty every single day. Happy 15th Birthday to a beautiful daughter!
මගේ හදවතින්ම ගලාගිය අසීමිත ආදරය රැගත් මේ සුවිශේෂී ගීතය, මගේ දියණියගේ 15 වන උපන්දිනය වෙනුවෙන් කල උපන්දින උපහාරයකි. රැජිනකට ඇගේ ඔටුන්න කොතරම් වටින්නේද, මවකට තම දියණියද මුළු ජීවිතයටම එතරම්ම වටිනා වස්තුවක් බව මෙම නිර්මාණයෙන් මනාව පෙන්වා දෙයි.
ඔබේ දියණියට උපන්දිනයකදී දිය හැකි වටිනාම සහ හැඟීම්බරම තෑග්ගක් ලෙස මෙම ගීතය ඇයට කැප කළ හැකිය.
මෙම සුන්දර ගීතය ශ්‍රවණය කර, ඔබේ ජීවිතය රැජිනකගේ මෙන් වාසනාවන්ත කල ඔබේ ආදරණීය දියණිය වෙනුවෙන් අදම බෙදාහරින්න. දියණියට සුභ 15 වන උපන්දිනයක් වේවා!
ගේය පද:
[intro]
රනින් කැටයම් දමා නිම කළ
අනගි කිරුළකි නුඹ දුවේ
නුබ උපන්දා කිරුළ පළදා
මම දිනූ රැජිණයි ලොවේ
[chorus]
රනින් කැටයම් දමා නිම කළ
අනගි කිරුළකි නුඹ දුවේ
නුබ උපන්දා කිරුළ පළදා
මම දිනූ රැජිණයි ලොවේ
[verse 1]
නේක පැතුමන් පෙලට තබමින්
තැනූ හද තුල මන්දිරේ
විසල් පවුරක් බැන්ද වූ වට
මව් සෙනෙහෙ මා පුරවරේ
[chorus]
රනින් කැටයම් දමා නිම කළ
අනගි කිරුළකි නුඹ දුවේ
නුබ උපන්දා කිරුළ පළදා
මම දිනූ රැජිණයි ලොවේ
[verse 2]
කිරුළ විලසින් හිසේ රදනා
තුටින් හැඩ බලනෙමි දුවේ
මටද ඉහළින් සිටිනු දැකුමෙන්
මගේ සිත දුක් ගිනි නිවේ
[chorus]
රනින් කැටයම් දමා නිම කළ
අනගි කිරුළකි නුඹ දුවේ
නුබ උපන්දා කිරුළ පළදා
මම දිනූ රැජිණයි ලොවේ
[outro]
දිනෙන් දින ගුණ නුවණ වඩනා
දුවේ ඔබ මගෙ සවිය වේ
කිරුළකට මිණි මුතු සමයි
ඉන් රැජිනකගෙ තේජස පෙනේ
🎵 Song Credits:
Lyrics: Tharangani Kuruppumullagee
Music: Composed with Suno AI
Visuals: AI Cinematic Video Creation[ Veo 3 | Qwen | Capcut]
Label: Serendib Waves
@ Copy rights reserved
Keywords
Mother daughter song, 15th birthday song for daughter, Song from mother to daughter, Unconditional love song, Birthday gift song, Daughter value crown to queen, Emotional birthday wishes for daughter, Suno AI music tracks, Mother's love song, Happy 15th birthday daughter.
Sinhala Keywords:
Amma saha duwa song, Duwage 15 upandinaya, Mawaka ge adaraya geethaya, Duwata upandina subapathum, Ammakegen duwata thagga, Sinhala duwa songs, Suno AI sinhala music, Adaraniya geetha, Mage otunna song.
English Hashtags:
#MotherDaughterSong #Happy15thBirthday #DaughterMyCrown #SunoAIMusic #MothersLove #BirthdayGiftSong #SweetFifteen #ParentalLove #HeartfeltLyrics #MusicFromTheHeart
Sinhala Hashtags:
#මව සහ දියණිය #උපන්දින සුභපැතුම් #මගේ ඔටුන්න #අම්මාගේ ආදරය #දියණිය #SunoAIසංගීතය #සිංහලගීත #15වනඋපන්දිනය
Welcome to Serendib Waves, where traditional Sinhala storytelling meets the future. This track features original lyrics written by me, brought to life through advanced technology.
🔔 Support the Wave:
If you enjoyed this track, please Like, Share, and Subscribe for more AI-powered Sinhala music!
#SinhalaSongs #SerendibWaves #SunoAI #AIMusic #NewSinhalaSongs #SriLanka #AIGeneratedVideo