Siththaru Mawitha Wena (සිත්තරු මවිත වෙනා) Official Music Video
Serendib Waves
0:00 / 0:00
Siththaru Mawitha Wena (සිත්තරු මවිත වෙනා) Official Music Video
473 просмотра · 3 месяца назад
Serendib Waves
169 подписчиков
473 просмотра · 3 месяца назад
පුංචි කාලේ ඉදන්ම අදින චිත්‍ර හැමඑකකම ඉන්නේ එකම මූහුණක් නේද? කුස රජ්ජුරුවෝ පබාවතීයගේ රූපෙ නෙලුවා වගේ සංසාරේ පතාගෙන ආපු මුහුණ ඒක වෙන්න බැරිද? අහම්බෙන් කොහේදි හරි දැක්කොත් හඳුනා ගන්න ඒ ඔයාගේ සංසාර ප්‍රේමය විය හැකිය.
Have you ever noticed how every portrait sketched since childhood bears the exact same facial features? Much like the exquisite statue of Pabavati sculpted by King Kusa, could that recurring face belong to your eternal partner from past lifetimes? If you ever chance upon those familiar eyes in the crowd, your soul will recognize them instantly—unveiling your true Samsara love.
बचपन से मैंने जो भी ड्रॉइंग बनाई है, उसमें एक ही चेहरा है, है ना? क्या यह वही चेहरा नहीं हो सकता जिसे मैं संसार में ढूंढ रहा था, जैसा राजा कुश ने पबावतिया से लिया था? अगर आपको यह कहीं दिखे, तो आप इसे पहचान लेंगे और यह आपका संसार प्रेम हो सकता है।
🎵 Song Credits:
Lyrics: Tharangani Kuruppumullagee
Music: Composed with Suno AI
Visuals: AI Cinematic Video Creation Grok and Capcut
Label: Serendib Waves
@ Copy rights reserved
📜 Lyrics (ගීත පද):
නේක පාට සිඹිනා- තෙලි තුඩඟින් මැවෙනා
රූප ශ්‍රීය ලලනා- සුරඟනක් වේද සිතුනා
නීල දෑස සොබනා- රහසක්දෝ කියනා
ඈත මෑත දුවනා - සිත ඈ ළඟ නතර වුණා
ප්‍රේමනීය වුවනා - සුපුරුදු බව දැනුනා
හීන ලෝකෙ දකිනා- කිඳුරිය දැයි සිතුනා
නාරි රූපෙ අඳිනා- කුමරුන් දෙස බලනා
මේ රුවට ප්‍රාණෙ දෙන්ටා - තව නාව කවුදෝ සොයනා
සෑම සතුරු පරදා- පබා කුමරී දිනනා
කුස නිරිඳුන් මවනා - රන් පිළිරු වැන්නා
සංසාරෙ පතනා- රූ සිතඟෙ රදනා
ඈ කොයි...බද සොයලා- තෙලිතුඩඟින් මැවෙනා
ප්‍රේමනීය වුවනා - සුපුරුදු බව දැනුනා.....
සසර එක්ව පතනා- පැතුමක ඇය උන්නා
දෑඟිලි 'තර රඳනා- තෙලිතුඩද වසඟ කරනා
පුරුදු රුවක් මැවුනා- මිහිරි සිනහ පානා
ඈ සැබෑ ලොවේ දුටුදා- සිත්තරු මවිත වෙනා
📌 Keywords & Tags:
#SiththaruMavithaVena #NewSinhalaSong #SamsaraLoveSong #ArtistLoveStory #PastLifeRomance #MysteriousPortrait #SoulmateConnection #SinhalaRomanticSong #ArtAndLove #SiththaruSong #අළුත්සිංදු, #සිංහලසිංදු #RomanticSongs #LoveSongs
#සිත්තරුමවිතවෙනා #නවසිංහලසින්දු #පෙම්පුරාණය #පෙරආත්මය #චිත්‍රශිල්පියා #ආදරගීත #සංසාරප්‍රේමය #SiththaruMavithaVena #AluthSindu #AdaraGeetha
#सिट्ठरुमविथवेना #नयासिंहलीगाना #चित्रकारकीमोहब्बत #पुनर्जन्मकाप्यार #संसारप्रेम #SiththaruMavithaVena #PastLifeLove #RomanticSinhalaSong #कलाऔरप्यार #लवसॉन्ग
Welcome to Serendib Waves, where traditional Sinhala storytelling meets the future of AI. This track features original lyrics written by me, brought to life through advanced AI technology.
🎵 Song Credits:
Lyrics: [Tharangani Kuruppumullage/Serendib Waves by Waves Studio]
Music Composition: Created with Suno AI
Visuals & Video: AI Generated by Grok AI, Veo 3.1, Qwen, Capcut
✨ About Serendib Waves:
This channel is dedicated to exploring new sounds in Sinhala music using AI. From soulful ballads to modern beats, we aim to push the boundaries of Sri Lankan digital art.
🔔 Support the Wave:
If you enjoyed this track, please Like, Share, and Subscribe for more AI-powered Sinhala music!
#SinhalaSongs #SerendibWaves #SunoAI #AIMusic #NewSinhalaSongs #SriLanka #AIGeneratedVideo