Перейти к содержимому

දෙව්ලොව දැක දැක අපායේ උපන් රේවතී | විමාන වස්තු | Labunoruwe Dhammavihari himi | #dharma #vimana

ධම්මවිචය Dhammavicaya

0:00 / 0:00

දෙව්ලොව දැක දැක අපායේ උපන් රේවතී | විමාන වස්තු | Labunoruwe Dhammavihari himi | #dharma #vimana

506 просмотров · 4 года назад
ධම්මවිචය Dhammavicaya
6,24 тыс. подписчиков
506 просмотров · 4 года назад
🌝 තුණුරුවන් කෙරෙහි ප්‍රසාදයෙන් යුතුව සිදුකරණ දානාදී සුචරිතවත් ක්‍රියාවන්හි විපාකයන් අසිරිමත්ය෴. පුණ්‍ය කර්මයන්ගේ විපාක වල අසිරිමත් බව කියාපාන විමාන වස්තු ප්‍රකරණය ඇසුරෙන්, පූජ්‍ය ලබුනෝරුවේ ධම්මවිහාරි ස්වමින් වහන්සේ විසින් සිදුකරන ලද මෙම ධර්ම දේශනාව,෴ ශ්‍රී බුද්ධ වර්ෂ 2565 යේ නිතිණි පුර පසළොස්වක් පොහොය නිමිත්තෙන් ෴අන්තර් ජාතික ථෙරවාද ධර්මායතනයේ සිට විකාශනය කරන ලදි. *** ව්‍යවහාර වර්ෂ 2021 අගෝස්තු මස 22 වන ඉරිදා දින.🙏 ➡️ රේවතී විමාන වත්ථු - ඛුද්දක නිකාය - විමානවස්තු ප්‍රකරණය - පුරුෂ විමාන- මහාරථ වර්ගය. 🙏‘ධම්මවිචය’🙏. පන්ති පැවැත්වීම::➡️ ශ්‍රී ලංකාවේ වේලාවෙන් ➤ සූත්‍ර පන්තිය සෙනසුරාදා සහ ඉරිදා දෙදින රාත්‍රි 7.30 - 8.30 (GMT +5:30) දක්වා. ➤ විනය පන්තිය සෙනසුරාදා රාත්‍රි 9.00 - 10.00 (GMT +5:30) දක්වා පැවැත්වේ. 🎦 ZOOM හරහා ධර්ම දේශනාවට සම්බන්ධ වීමට සබැඳිය 🖇️; https://tinyurl.com/3sxeewcn 🆔 Meeting ID : 860 0963 6645 🔑 Passcode dhamma 👥 ෆේස්බුක් පිටුව 🖇️ https://tinyurl.com/2p89vc6p 🖥️ You Tube channel🖇️ https://tinyurl.com/mrp2x5ux 💻 Telegram channel🖇️: https://t.me/dhammavicayatipitakasv ➨ මෙම දේශනා මාලාව පිළිබඳව යාවත්කාලීන තොරතුරු ලබාදෙන සමූහ වලට සම්බන්ධ වීමට 🖇️: ➥📲 Telegram group 🖇️: https://t.me/+7l_2j3iKSw1hZmY1 ➥📲 Messenger group 🖇️: https://m.me/j/AbZpg4NaSOcjMp1R/ ➥📲 Whatsapp group 🖇️: https://tinyurl.com/bdzenjf6 📞 තාක්ෂණික සහාය සඳහා +94705706311 ☸️බුද්ධසාසනං චිරං තිට්ඨතු!☸️ සාධු ! සාධු! සාධු!🙏🙏🙏 #ධම්මවිචය #ධම්මවිහාරි #ලබුනෝරුවේ #විමානවත්තු #සූත්‍ර #ධම්ම #විහාරි #විමාන #විචය #විමානවත්ථු #පුණ්‍යවිපාක #පුන්‍යවිපාක #ලබුනෝරුව #ලබුනෝරුවේධම්මවිහාරි #විමානවස්තු #අන්තර්ජාතික #අන්තර් #ජාතික #ධර්මායතනය #ථෙරවාද #dhammavicaya #dhammavihari #vimanavattu #vimanavatthu #sutta #wimanavatthu #dhamma #vihari #vimana #vicaya #wimanawattu #dhammadesana #labunoruwa #labunoruwedhammavihari #International institute of theravada #labunoruwe #dhammadesana