ලේසියෙන් හදන කල් තියාගන්න පුලුවන් මැලේ අච්චාරුව/Male Pickle💚Food Paradise Sri Lanka💚
Food Paradise Sri Lanka
0:00 / 0:00
ලේසියෙන් හදන කල් තියාගන්න පුලුවන් මැලේ අච්චාරුව/Male Pickle💚Food Paradise Sri Lanka💚
121 930 просмотров · 5 лет назад
Food Paradise Sri Lanka
21 тыс. подписчиков
121 930 просмотров · 5 лет назад
💚මැලේ අච්චාරුව💚
අවශ්ය ද්රව්ය :-
🥀 කැරට් 250 ග්රෑම්
🥀 මාළු මිරිස් 150 ග්රෑම්
🥀 රට ඉදි 250 ග්රෑම්
🥀 ලොකු ළුණු ගෙඩි 02 -03
🥀 කුරුදු පොත්තක්
🥀 මුරුංගා පොත්තක්
🥀 කෑලි මිරිස් මේස හැදි 04 -05
🥀 ඉගුරු සුදු ළුණු පේස්ට් මේස හැදි 01
🥀 අබ මේස හැදි 01
🥀 විනාකිරි කප් 1/2
🥀 තක්කාලි සෝස් මේස හැදි 03
🥀 වතුර කප් 01
🥀 සීනි මේස හැදි 02
🥀 රස අනුව ලුණු
🥀 පොල් තෙල් ස්වල්පයක්
@foodparadisesrilanka4826