Перейти к содержимому

ආයතන සංග්‍රහය හදිසි අනතුරු හා විශේෂ අසනීප නිවාඩු ලබා ගන්නා ආකාරය (XII - 09) - Ayathana sangrahaya

Nandana Perera

0:00 / 0:00

ආයතන සංග්‍රහය හදිසි අනතුරු හා විශේෂ අසනීප නිවාඩු ලබා ගන්නා ආකාරය (XII - 09) - Ayathana sangrahaya

42 283 просмотра · 7 лет назад
Nandana Perera
34,5 тыс. подписчиков
42 283 просмотра · 7 лет назад
ගුරුවරුන් හා අනෙකුත් රාජ්‍ය සේවයේ සියලුම නිලධාරින් සදහා වැදගත් වේ. ස්ථිර, විශ්‍රාම වැටුප් සහිත තනතුරක් දරන හෝ නොදරන හෝ රජයේ නිලධාරියෙකුට හෝ අධිකරණ නිලධාරියෙකුට රාජකාරිය ඉටු කිරීමේ හෝ ඉටු නොකරන අවස්ථාවකදී උවද හදිසි නිවාඩු ලබා ගන්නා ආකාරය හා, ගුරුවරුන් හා අනෙකුත් රාජ්‍ය සේවයේ සියලුම නිලධාරින් සදහා ආයතන සංග්‍රහයට අනුව හදිසි නිවාඩු ලබා ගන්නා ආකාරය මෙම වීඩියෝවේ ඇතුලත් වේ. මෙම වැඩසටහන පිලිබදව ඔබගේ අදහස් ඉතා අගය කොට සලකමි. මෙම වීඩියෝ වැඩසටහන් ඉක්මනින් බලා ගැනීම සදහා අවසානයේදී subscribe කරන ලෙසද කාරුණිකව ඉල්ලා සිටිමි. තවද රාජ්‍ය සේවයේ ගැටළු සදහා විසදුම් සහිත වීඩියෝ වැඩසටහන් මාලාවක් ඉදිරියේදී ඔබ වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.... මේ පිළිබද ගැටළු ඇත්නම් comment කරන්න. Facebook:   / nandana.perera.967   #AyathanaSangrahaya #ආයතන_සංග්‍රහය #Asanipa_niwadu