Перейти к содержимому

ආයතන සංග්‍රහය XII විශ්‍රාම පූර්ව නිවාඩු 11 - vishrama purwa niwadu

Nandana Perera

0:00 / 0:00

ආයතන සංග්‍රහය XII විශ්‍රාම පූර්ව නිවාඩු 11 - vishrama purwa niwadu

84 716 просмотров · 6 лет назад
Nandana Perera
34,5 тыс. подписчиков
84 716 просмотров · 6 лет назад
විශ්‍රාම ගන්නා අවස්ථාවේ බොහෝ රජයේ සේවකයන් විශ්‍රාම පූර්ව නිවාඩු ලබා ගැනීමට අදහස් කරයි. ඒ සදහා බොහෝ නිලධාරීන් එම නිවාඩු ලබා ගන්නේ කෙසේද යන ලැටල්වට මුහුණ පානු ලැබේ. ඒ පිලිබදව ඔබට ඇති ගැටලු වලට විසදුමක් ලෙස මෙම වැඩසටහන ඉදිරිපත් කර ඇත.මේ පිලිබදව ඔබගේ අදහස් හා යෝජනා ඉතා අගය කොට සලකමි. මෙවන් මා විසින් ඉදිරිපත් කල වීඩියෝ වැඩසටහන් ඉක්මනින් ඔබ වෙත ලබා ගැනීමට මෙම වීඩීයෝව අවසානයේ Subscribe කරන්න. #Ayathana #Sangrahaya #VishramaPurwaNiwadu #AyathanaSangrahaya