Перейти к содержимому

A Simple Evening at the Temple | අටවිසි බුද්ධ පූජාව 🙏🌸 | Sri Lankan Daily Vlog🪷

serendib living

0:00 / 0:00

A Simple Evening at the Temple | අටවිසි බුද්ධ පූජාව 🙏🌸 | Sri Lankan Daily Vlog🪷

76 просмотров · 8 дн. назад
serendib living
13 подписчиков
76 просмотров · 8 дн. назад
සරලව ගෙවුණු මගේ අද දවසක් 🌿🌸 උදේම රසවත් බතල ටිකක් තම්බගෙන දවස පටන් ගත්තා. 🍠 ඊට පස්සේ ඇඳුම් ටික වේළෙන්න දාලා, පුංචි පැටියා සෙල්ලම් කරන දිහාත් බලමින් දවසේ වැඩ ටික කරගත්තා. ❤️ පස්සේ නංගිගේ ගෙදරත් ගිහින්, දවස අවසානයේ අටවිසි බුද්ධ පූජාවට සහභාගී වෙන්න පන්සලට ගියා. 🪷🙏 ලොකු විශේෂ දේවල් නැති වුණත්, මේ වගේ පුංචි පුංචි මොහොතවල් තමයි අපේ ජීවිතය ලස්සන කරන්නේ. 🌸 මගේ දවසේ මේ පුංචි මොහොතත් එක්ක එකතු වුණාට ස්තූතියි. ❤️ #මගේදවස #DailyVlog #SriLankanVlog #SimpleLife #අටවිසිබුද්ධපූජාව #BuddhaPooja #SriLanka #DailyLife 🌿🪷